විසිඑක්වන රෝස පෙත්ත🌸

1.2K 71 4
                                    


බේබි සිටින් වගේ තමයි... කේන් ඒත් ආදරෙයි... එයාගෙ බේබිව නලවන්න.. හුරතල් කරන්න.. චූටිම චූටි බබෙක්ව බලාගන්න ගානට බලාගන්න... කේන් දන්නවා එයාට මේ ලෝකෙ ඔය හැගීම එන්නෙ එයාගෙ රෝසමල වෙනුවෙන්ම විතරයි කියලා...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දැන් වෙලාව රෑ හතට විතර ඇති... රෝසමල ලොකු අඩව්වක් අල්ලන්න තමයි මේ පැයක ඉදන් දගලන්නෙ.. කේන් ඒත් යෝජනාව එක දිගට ප්‍රතික්ශේප කරනවනේ...

"අනේ ඩැඩී ප්ලීස්... you promised me..."

ඔව් ඔව් ප්‍රොමිස්නන් උනා තමයි..ඒ උනාට කරන්න පුලුවන් දේවල් එපැයි ඉල්ලන්න... අද දවල් රෝසමල තනියම මැස්ට්‍රබේට් කරගත්ත නිසා කේන් කිව්වනේ අද ඉල්ලන ඕනිම දෙයක් කරලා දෙන්නන් කියලා... ඒක තමයි ඔය ඉල්ලන්නෙ... කේන්ට දෙන්න බැරි විදියෙ නයිට් ඩ්‍රයිව් එකක් ඉල්ලුව රෝසමල කේන්ගෙ පස්සෙ වැටි වැටී අඩවැඩියාව...වැඩක් නෑ ඉතින් කේන් බෑ කියලා ඉවරයි...

"නෝ බේබි... ඒක බෑ... මං සැරයක් කිව්වනේ... වෙන දෙයක් බලන්න..."

"අනේ ඩැඩී ප්ලීස්.. අද විතරනෙ.. ප්ලීස් ප්ලීස්...."

"නෝ නෝ නෝ... නෝ මෝ ප්ලීසස්... දැන් ඇති හොදටම..."

එහෙම කිව්වට ඉතින් අන්තිමටම කේන්ට සිද්ද උනා රෝසමලගෙ ආසාව ඉශ්ට කරන්න... නොකා නොබී මුරන්ඩුකම් කරද්දි සැර කරලා කිව්වත් රෝසමල ඇහැව්වෙ නැති තැන කේන් එයාගෙ ලාස්ට් වෝනින් එකත් දැම්මා.. අන්න එතකොට තමයි රෝසමල එයාගෙ තුරුම්පුව දැම්මෙ... කේන් ඔෆීශියලි රෝසමලව ෆියොන්සෙ කරගෙන ඉවරනෙ... ඉතින් අර බේබිඩෝල්ට දාන සද්ද දාලා දැන් රෝසමලගෙ කට වහන්න බෑ... නවත්තන්නෙ නැතුව කපල් එකකගෙ කමිට්මන්ට්ස් ගැන පල්හෑල්ලක් කියවගෙන ගිය රෝසමල අන්තිමට ජයග්‍රහනය කලා... ඔය ඔක්කොම කියලා දුන්නු රොකී ආතල් එකේ පැත්තකට වෙලා සැප නින්දක ඉද්දි කේන් හිටියෙ සෝ මච් ඩන් උන ලුක් එකකින්..

කොහොමහරි අන්තිමට කේන් පාවිච්චි කරන වෙහිකල් එක නැතුව වෙන එකක් නිකිල්ට කියලා හොයාගත්ත කේන් නිකිල්ලගෙ ටීම් එකේ එකෙක්වත් නැතුව තනියම පාරට බැස්සෙ රෝසමලවත් දාගෙන...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now