තිස්තුන්වන රෝස පෙත්ත🌸

1.3K 74 12
                                    


"ඔව්.. මගෙ පණ මගෙ විතරයි.. මගෙ විතරමයි..."

ඔන්න ඕක තේරුම් ගන්න කේන්ට මෙච්චර දෙයක් වෙනකන් දුර ඇදගෙන එන්නම උනා.. අන්තිමට රෝසමලම තීරණය කරලා කේන්ට උත්තරේ අරන් දුන්නා... දැන්වත් පිලිගන්න.. ආයිම දශමයක් එහාට මෙහාට කරන්න බැරිවෙන්නම රෝසමල ඔයාගෙ කියලා කේන්!!..

"ඩැඩී..හ්.."

"යන්න ගිහින් වොශ් දාන් එන්න.. අද ඩැඩී නෑ..ඕනිවට වඩා නැලෙව්වම තමා ඔක්කොම හිතුවක්කාරකම්..."

"අනේ..හ්.."

"යන්න යන්න.. මං බබා කරනවා වැඩි වෙලා තියෙන්නෙ.. දුවන්නයි කිව්වෙ කෝ.."

"ම්හ්ක්.. අමාරුයිනෙ.. "

"බොරුව නොදා දූනවා.. අමාරු වෙන්න හරියට දුන්නෙ නෑනේ..."

"අනේහ්... ඩැඩී.."

"නෝ බේබි.. පැය බාගයයි..!! වොශ් දාලා ඇදට ඇවිත් ඉන්නෝනේ.. මං කියලා දෙන්නන්කො ඊට පස්සෙ.."

කේන් කලින් ගලවලා විසි කරලා දාලා තිබ්බ ටවල් එකත් ඇද පාමුලින් අහුලගෙන ඉන වටේ පටලන ගමන් කියාගෙන බාතෲම් එකට යන දිහා රෝසමල බලන් හිටියෙත් කම්මුල් පුම්බගෙන.. අද ඩැඩී එයාව වොශ් දැම්මෙව්වෙ නෑනේ.. වෙනදට ඔහොම නෑ ඉතින්.. මහ ලොකුවට සෙක්ස් සෙශන් එකක් නොගියත් කේන් රෝසමලව වඩාගෙන උස්සගෙන ගිහින් වොශ් දම්මලා ක්‍රීම් පවුඩර් ගාලා තමයි දොයි කරවන්නෙ.. අද මුකුත් නෑ...

රෝසමල හිතුවක්කාර වෙලාලුනෙ.. ඒ උනාට රෝසමලටනන් එහෙම හිතෙන්නෙ නෑ පොඩ්ඩක්වත්.. එයා කොයි වෙලාවෙද අනේ හිතුවක්කාර උනේ.. ඩැඩී දැන් වයසයිනෙ.. හුම්... කම්මුල් දෙකත් පුම්බගෙන ඇද උඩ බලන් හිටියට අද නන් කේන් එන්නෙම නෑ කියලා තේරුන රෝසමල ඇදෙන් බැහැලා රෝස් රූම් ගියේ බිම වැටිලා තිබ්බ එයා ටිකකට කලින් ඇදන් හිටිය රෝසපාට මිනි ඩ්‍රෙස් එකටත් පයින් ගහගෙන.. බෝල පස්සත් වන වන යන දිහා බලන්න තිබ්බෙ.. මේලෝක අමාරුවක් නැතුව ඔය අගේට ගස්සගෙන ගියේ..

කේන් නයිට් රෝබ් එකක් ඇදගෙන ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා බලන් හිටියෙ රෝසමල එනකන්...
ඒ උනාට රෝසමලනන් තාම හිටියෙ බුම්මගෙන.. අද ඩැඩීට නෝ ටචින්! කියලා හිතාගෙන උඩ ඉදන් යටටම වැහුනු ලා නිල් පාට පැන්ඩො ඉන්න පිජාමා එකකුත් ඇදගෙන ශේප් එකේ ඇදට නැගලා කේන්ට කටත් හදාගෙන ඔරවලා බ්ලැන්කට් එක අස්සට වුනා..

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now