හතලිස්වන රෝසපෙත්ත🌸

2K 94 32
                                    

රෝසමලක කතාව🌸

අමේලියා.... රෝසපාට හමක් එක්ක හුරතල් බෝල ඇස් එක්ක ඉපදුන බෝනික්කියක් වගේ හුරුබුහුටි ගෑනුලමයෙක්.. එක පාරක් දැක්කොත් අනේ මෙ බබා හරිම කියුට් කියලා නොකිව්ව කෙනෙක් නැති තරම් අමේලියා හුරතල් දරුවෙක් උනා..

අමේලියා කියන්නෙ සතුටින්ම හිටපු පව්ලක එකම දරුවා.. ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි එක්ක ලස්සනට ජීවත් උන අමේලියාගෙ සතුටු ලෝකේ කුඩු වෙලා ගියේ එයාට අවුරුදු හතරෙදි එයාගෙ අම්මා එයාව දාලා සදහටම යන්න යද්දි... ඊට පස්සෙ හැමෝගෙම කීමට අමේලියාගෙ තාත්තා අලුත් අම්මෙක්ව එක්කන් ආවේ ගෑනු ලමෙක් උන නිසාම අම්මා කෙනෙක් නැතුව හැදෙන එක පව් කියලා අමේලියාගෙ තාත්තගෙ ඔලුවට කට්ටිය විස පුරවද්දි.. ඒත් හැමෝටම අමතක උන දෙයක් තිබ්බා..

ඒ තමයි ගෑනියෙක් වෙච්ච පලියට අම්මෙක් වෙන්න හැමෝටම බෑ කියන එක... ඒක තහවුරු කරන්න වගේ අමේලියගේ කුඩම්මා පුලුවන් තරම් නපුරුකම් ඒ චූටි කෙල්ලට කරන්න ගත්තෙ තාත්තටනන් හොරෙන්.. අන්තිමට දවසක් ටවුන් එකට යන මුවාවෙන් අමේලියාව එක්කන් ගිය කුඩම්මා කෙල්ලව විකුණලා ආවේ කව්ද මන්දා මිනිහෙක්ට වැඩකාරකමට යවන පොරොන්දුවට... අර ලස්සන හුරතල් ඇස් දිහා බලාගෙනත් ඒ නපුරු යක්සනියට පුලුවන් උනා චූටි මල් කැකුලක් පිපෙන්නත් කලින් පර කරලා දාන්න...

අමේලියාව විකිනුවෙ වැඩකාරකමට කියලා කුඩම්මා හිතන් හිටියට අන්තිමට අමේලියට උනේ ගෝල්ඩ් මූන් එක ඇතුලට යන්න.. ඒකත් සෙක්ස් ටෝයි එකක් විදියට... ඒ විදියට ගෝල්ඩ් මූන් ප්‍රොපර්ටි එකක් උන අමේලියා, රෝසී කියන නමින් මල්වර වෙන්නත් කලින්ම පෙති තලාගද්දි ගෝල්ඩ් මූන් ටෝයි හවුස් එකේ වැඩිම කස්ටමර් බේස් එකක අයිතිකාරියක් උනා..

ඔහොම කාලේ යද්දි තමයි ගෝල්ඩ් මූන් ඕව්නර් සුගත් වික්‍රමසිංහගෙ ඇස් රෝසි ගාව පැටලෙන්නෙ.. ඒන්ජල්.. එහෙම තමයි සුගත් කතා කලේ රෝසිට.. කෙල්ල හරිම ඇක්ටිව් සෙක්සි හුරුබුහුටි... ඔය නිසාම ගෝල්ඩ් මූන් එකේ විශේශ තැනක් රෝසීට හම්බුනේ එයාගෙ එකම කස්ටමර් සුගත් බවට පත් වෙලා.. vvip සැලකිලි ලබපු රෝසී සුගත් නිසාම සතුටින් ඉන්න ගත්තා.. මොකද එයාට වෙන කාගෙන්වත් බලපෑම් ආවේ නෑනේ...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now