Chapter 3

356 52 4
                                    

🐰

ඔ් . එයා එච්චර ලොකු මැරයෙක්ද අංකල්

___________________

Next morning

👤

ලමයා නැගිටිනව

ලමයා

උදේ වෙලා

🐰

හ හරි අංකල්

👤

මෙහෙ වෙලාවට වැඩ තියෙන්න ඔ්න ඉක්මනට එන්නවා .
නාන්න යන්න ඔ්න

🐰

හරි

_______________________

🐨

ටේ අපිට වැඩක් සෙට් උනා .
නැගිටපං
යකොි් නැගිටපං

🐯

😪 අනේ හියොන් වද දෙන්න එපා . යන්න වදේ

🐨 අපිට වැඩක් සෙට් වුනා වැගිටපිය






( නම්ජුනා ටේ යියට පයින්පාරක් ගැහුව ලමයි )

🐯

අා මගේ පස්ස 😵

ඔ්ක කියන තරම් වැදගත් උන් නැත්තම් මම බලා ගන්නම් හියුන් හරිද

අාව් මගෙ පස්ස 😒

🐨 යුන්ගියා මෙහෙ වර

🐱 දැං මම මොකටද

🐨

අල තම්බන්න

🐯 😒

🐱 .......

🐨 මියුන්සෝ කතා කරපු වැඩේ බං

🐱 අා එ්ක

ගානකතා කලා ටේ උබ නිදි නිසා
උං 2 ගුනක් දෙනව කිව්ව බං

🐎

මොනව දෙගුනයක්

🐯

යා හොබි හියොන්

🐎 මොකද . දෙගුණයක් දෙන්න උන්ට අමු කැවිලද අා

මේකෙ කොස්සක් අනිවා තියනව මම කියන්නෙ

🐹

අනේ අම්මපා නිකන් දෙන අස්සයගෙ දත් ගනින්න ඔ්න නැනෙ බං 😒

🐯

මොකක්ද කරන්න ඔ්න දැං

🐱 දවස් දෙක තුන කට නැගිට ගන්න බැරි වෙන්න ගහන්න

The Criminals and Love ❤Where stories live. Discover now