Chapter 46

262 42 23
                                    

🐯 Tae pov

අනේ මන්ද දැන් ටික දවසක ඉදල ජංකුකී මාව මගාරිනව . 😪 වෙලාවකට හිතෙනවා දැන් මාව එපා වෙලා ද කියලත් සමහර විට ....... මාව දැන් feel වෙන් නැද්ද නැත්තං මං දන් නැ අැයි මට එහෙම හිතෙන්නෙ කියලවත් මට පාලුයි අප්පාාාහ් එයා මාව දැන් ගනන් ගන්නෙත් නැ මාව මගාරිනවා ගොඩාාක් එ්ත් එයා සුහා එක්ක ඉන්නවනෙ මට එ් අැති

කවුරු හරි නැට්ටිච්චියකට අහුවෙලා නං එහෙම මගේ මල්ලී බබා 😫 මම බලා ගන්නම්කෝ උබව බුරුවාාාාාහ්
මම හොද නැ තොට ඔක්කම එලියෙ දාං ඉන්න ලී කෑලි වගේ ගෑනු හොදයි තොට ගහප් මේ බේෂ පැටියට

Taehyung pov end

ටේහයුන්ග් හිටියෙ බර කල්පනාවක company එකට ගිහින් අැවිල්ල හිතට හරි නැති නිසා සුහා බබාවත් එක්කගෙන Jumhan park එකට අාවෙ සුහ දිහා බලා ගෙන වුනත් ටේ බර කල්පනාවක ඉදියෙ එ් නිසා වෙන්න අැති ගහකට හේත්තු වෙලා තමං දිහා බලං ඉන්න එ් කෙනාව ටේහයුන්ග් දැක්කෙ නැත්තෙ .

ටික වෙලාවක් ටේහයුන්ග් දිහා බලං හිටපු එ් කෙනා පාර්ක් එකේ සතුටින් එහෙ මෙහෙ දුවමින් සෙල්ලං කරන සුහ දිහාටත් කෙටි බැල්මක් දාල ටේහයුන් දිමාට කෙටි අඩි තියමින් ගමං කලා .එ් කෙනා ටේහයුන්ග් ලගින් බංකුවෙ ඉද ගත්තත් ටේට නං සිහියක් නැ එයා තාම ඔහේ බලා ගත්තු අත බලං ඉන්නවා එ් නිසයි මෙච්චර වෙලා නිහඩව ඉදපු එ් කෙනා තමංගෙ කට හඩ අවධි කලේ .


🐰

" බේ බී  ....... මොනව ද කල්පනා කරන්නෙ   "



🐯

" ජංකුක්   ....    "


🐰

" ම් ....     "


🐯

" මම බය වුනාා මිනිහෝ ....  "

ටේ එහෙම කිව්වෙ තමංගෙ තාමත් ගැහෙන පපුවට අත තියා ගන්න ගමං
ජංකුක්ට නං හිනා එ්ත් එයා දැක්ක තමං දකී කියල අැහි පිහ ගහල හංග ගන්න හදන ටේගෙ තරු වගේ දිලිසෙන අැස් අස්සෙ තිබුන එ් බෝල කදුලු කැට



🐰

" මොනා ද බං කල්පනා කලේ ඔච්චර "




The Criminals and Love ❤Where stories live. Discover now