දැන් පැය ගානක ඉදල ජින් දේශනාවක් දෙනව ටේ නං ඔන්න මෙන්න අඩන්න වගේ මුනත් බිමට හරවං ඉන්නව නම්ජුන්ගෙන් නම් " හ්ම් " කියල සද්දයක් නැ ටේට එ්කයි තියන පස්නෙ🐯
අැයි හයුන්ග් මුකුත් නොකියන්නෙ කතා නොකර ඉන්නවට වඩා ගැහුවත් සැපයි මීට වඩා
🐹 Jin
" මේක වෙන්නෙ නැ .... අපිනෙ දන්නෙ උබ පොඩි එකා එක්ක වින්ද දුක් එතකොට මු හිටියෙ කොහෙද කියපං ටේ ~ මම කියන්නද මු ගැනු එක්ක බු!දිය ගත්ත මෙහෙව් එකෙක්වද තෝ මේ අාය ලගට ගන්න හදන්නෙ
මේ අහන්න ලමයෝ ඔයාට අාදරේ නිසයි මේ කියන්නෙ අපිට තව ශක්තියක් නැ අපේ පොඩි එකා වාදවනව බලන්න පහු ගිය අවුරුදු තුන ම අපි එ්ක දැක්ක ටේ එ්දේ නිසා ඔයා විදෙව්වට වඩා අපි විදෙව්ව එ් තිරනේ ගැන අාය හිතන්න ලමයෝ "
ජින් පරන අතිතෙ මතක් කරනවත් එක්කම ටේහයුන්ග් ගෙ කටින් හින් ඉකියක් පිට වුනා . මොකද එයා දන්නව අර පොඩි දරුව ඉපදිලා උප්පැන්නට තාත්තගෙ නම දාන වෙලාවෙ ඉදල එ් දරුවා ඩැඩ් ගැන අහන වාරයක් පාසා ටේ වින්ද වේදනාව වෙන කාටවත් වඩා එයයි දන්නෙ මොකද එයා දරුවගෙ අම්මා
🐨Rm
" ජිනී ඔය අැති වාඩි වෙන්න "
" ජංකුක් මම එදා මගේ චුටී සහෝදරයව තමුසෙට දෙද්දි මම තමුසෙගෙන් ලොකු පොරොන්දුවක් ගත්ත මතකද මිනිහෝ ! මේ උබ එ් පොරොන්දුව ඉෂ්ට කරපු විදිහද අාාා "
" උබ මගේ එකාව දාල ගියාට පස්සෙ උෟ නොවිදිනා දුක් වින්ද යකෝ තෝ දන්නවද මු නොඅඩපු රැයක් නැති ම තරං එ්ත් මගේ එකා උබට අද තව වෙනතුරු එක අකුරකින් වැරැද්දක් කියල නැ "
" උෟ හැමදාම හිතුවෙ එ්ක උගෙ අඩුවක් කියල බං දාල යනව කියල දැන දැන උෟ උබට පනටත් වඩා අාදරේ කලා එ වගේම තාමත් අාදරෙයි යකෝ උබ දන්නව ද මු කාටවත් උෟව අල්ලන්න දෙන් නැ . මොකද එ් හැමදේ ම අයිති උබට විතරලු "
" ජංකුක් අාය ටේගෙ ජිවිතේට එක පාරට අැවිල්ල ටේහයුන්ග් වයි අර පොඩි එකාවයි දාල උබ යන්න නම් හිතං ඉන්නෙ අන්න දොර අැරල තියනව උබට යන්න පුලුවන් "
YOU ARE READING
The Criminals and Love ❤
FanfictionV කියන දරුණු අපරාධ කාරය සහ ජන්කුක් කියන පොඩි කොල්ලගේ අහඹු හමු විම . Top Kook Bottom Tae #BL #Taekook #BTS #Sinhala