Chapter 44

272 46 13
                                    


🐰

" හයුන්ග්  කෝ  නැගිටින්න  අපි දැන්  ලගයි   "

🐯

" තව සූට්ටක් දෝ මතයි   "

🐰

" යාාාා  ටේ     "

🐯

" mmm   "

ටේ පැය 3 ක් විතර එක දිගට නිදාගන තමා මේ නැගිටින්නෙ ඉයේ රැ පිටත් වුන ගමන එද්දි දැන් උදේ 6 ට කිට්ටු වෙලා තිබ්බ

🐯

" ම්~

කොහෙද මේ තාම කලුවරයි නෙ 

දැන් වෙලාව කියද 

අනික මට කියට ද නින්ද ගියේ  ?   "

🐰

" කොහෙද කියල නම් තව ටිකකින් බලා ගන්න පුලුවන් හරි ද අනික ඉයේ රැ කියෝ කියෝ ඉදල මහන්සියට ම ඔයාට නින්ද ගියා ඉතින් මම අැහැරුවෙ නැ උබව   "

🐯

" 5 .58 A.m  "

කා' එකේ ලොකර් එකේ තියන එයාගෙ phone එක අරං වෙලාව බලන ගමං ටේ කිව්ව

🐯

" කුකී   "

🐰

" mm   "

🐯

" අැයි සුහව back ෂිට් එකෙන් තිව්වෙ  "

" එහෙම කරපු එක හොදයි  හැබැයි එයාටත් හොදට නින්ද යන්න අැති   "

🐰

" මමා දන්නව ද බබා නං දැන් විනාඩි 30 කට කලින් තමා නිදා ගත්තෙ  "

🐯

" එයා අැහැර ලද හිටියෙ   "

🐰

" mmm එයාට පී කරන්න ඔ්න කිව්වාා "

" ඔන්න අපි අාවාා  "

🐯

" ජංකූ .......   "


🐰

" Welcome to Tongyeong babe  "


🐯

" woooooo  "

The Criminals and Love ❤Where stories live. Discover now