Chapter 27

189 27 3
                                    

Tae pov

ම් ........
දැනට ලෝ ජෝයන් කියන මිනිහව මරල දවස් 3 ක් වෙනවාා...

එ්ත් එ්ක නෙවේ පස්නෙ ජන්කුක් එයා ... එයා වෙනස් එදා ඉදල ....එයා හැම තිස්සෙම කල්පනා කර කර ඉන්නව

මීට දවස් 3 කට කලින් ජෝයන් ව මරපු දවසෙ අපේ 7 දෙනෙක්ට තුවාල උනා එකෙනෙක් මැරුණ හැබැයි අපි වින් කලා එ් නිසා කෝටී ගානක් අපේ උනා එ් නිසාමයි ඉයෙි අපි france අාවේ .

එ්ත් එයාගේ කිසි සතුටක් නැ මං දන් නැ මේ අැයි කියල මං උපරිම එයාව සතුටු කරන්න බලනව .එ්ත් එයා ඉස්සරට වඩා හොදට ම මට රෆ් 😫
මං දන් නැ මේ අැයි කියලවත්

අනේ කුකී මට බයයි ...

මෙහෙට අාවෙ හිත නිදහස් කර ගන්නත් කට්ටිය එක්ක ටිකක් සතුටු වෙන්නත් එ්ත් දැන් ....

tae pov end

No one pov

ජන්කුක් ටිකක් වෙනස් වෙලා හැම වෙලේම කල්පනා කරනවා ටේට මේක හරිම පස්නයක් එයාල දැන් ඉන්නෙ පංශෙ එයාල අාවෙ නං ඉයේ තමා එ්ත් ටේට ජන්කුක්ව හොදට තේරෙන නිසයි මේ අවුල

මෙයාල ලො ජෝයන් ව මැරුව නිසා මෙයාලට තැග්ගක් විදියට තමා මේ ගමන එන්න ලැබුනෙ

pov end

🐯

" Koo ...... "

"එ් නපුරො බැල්කනි එකට වෙලා කෙල්ලොදිහා බලං ඉන්නවද තමුසෙ ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






















" babyyyyu....... මොනාද කල්පනා කරන්නෙ "

The Criminals and Love ❤Where stories live. Discover now