Chapter 22

195 29 4
                                    

🐯

මම ... මම .....

🐹

මට කියනව තමුසෙල දෙන්නගෙ තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද

ඔහ් ... මේව ගැන හිතලම මට හිසේ රුදාව

කියනව ටේ බිම බලං ඉන් නැතුව

🐯

අපි .... දෙන්න අතර එ්ම කිසිම සම්බන්ධයක් නැ

🐹

අැත්තද

හරි .....

එතකොට මේ මොකක්ද









🐯😫

එ්ක එ්ක වැරදිලා .... අපි drinks අරංනෙ ඉදියෙ එ්ක නිසයි එ්

🐹

එතකොට මේ හයිකි...

මට බොරු විතරක් කියන්න ලැස්ති වෙන්න එපා ටේ මං ඔයාව වයස 12 ඉදං දන්නව මට තමුසෙ හැරෙද්දි කියන්න පුලුවං හරිද

🐯

එ්ව මේ මේ.....

No one pov

දැං ටේව හිර වෙලා එයාට බොරු කියන්නත් බැ අැත්ත කියන්නත් බැ මොකද මෙතන ඉන්නෙ එයාගෙ හියුන්ලා මොනව කියල කියන්නද ටේ sex කලා එ්ති අපි දෙන්න අතර එහෙම සම්බන්ධයක් නැ කියන්නද ටේ ටේ කල්පනා කලා මොනව කියන්නද කියල එහෙම කිව්වොත් ජීන් එයාව මරන බව එයා දන්නව

pov end

🐯

අපි ....

අපි සෙ!ස් ක.. කලා 😔

එ්ත් අපි අතර සම්බන්ධයක් නැ

😳🐱🐎🐨

ලෝක විනාසේ

🐹

ජුන් මාව අතාරින්න මට මුට දෙකක් අයින්න ඔ්නාාා 😒😒😒😒😒😒📣📣📣📣📣📣

අපි මුට කොච්චර කියල තියනවද කාත් එක්කවත් sex කරන්න එපා කියල මු දැං ඔය අහල තියනවද

🔪
තෝ මට කියපං පොටෙක්ෂන් පාවිච්චි කලාද කියල තමුසෙල දෙන්නා අාාා

Tae pov :

මේ කතාවෙ පදාන චරිතෙ මම නේද ?
මේ ඔතරි හියුන් මගේ නම්බුව කනව හයුන්ල ඉස්සරහ මං ඉවරයි නවත්තපං මේක තියනව ඔලුවටම බුලට් 1 ක්

The Criminals and Love ❤Where stories live. Discover now