Chapter 17

209 35 2
                                    

🐯

ජන්කුක් බුසාන් වලට හරවන්න ඉුසාන් වලට යන්න ඔ්න අපි

🐰

හොදයි V සර්

🐯

කුකී

🐰 .

හ්ම්

🐯

මට ටේ කියන්න

🐰

දැන් වෙලාව පාන්දර 3 යි බේබී ඉතින් අපි කොහෙද ඉන්නෙ

🐯

😁 කාර් එකෙ

🐰

😏 අවුලක් නැත්තම් මේකෙම අරකත් කරමු

🐯

😵අනෙ මගෙ කට

ඔය ඔතනින් දකුණට දාල කිලෝමිටර 5 යි





ඔන්න තැනට අාවෝ

🐰

ඔහ්

අද ම වැඩේ කරනවද

🐯

හෙට බලමු 😖

🐰

නිදි මතද
යං අැතුලට




🐝 සාදරෙන් පිලිගන්නව මිරෙන්ඩා බාන් හෝටලයට

සර්ලට මොනවද කෙරෙන්න ඔ්න

🐯

අපිට කාමරයක් ඔ්න

🐝 සර් සිංගල්බෙඩ්ද ඩබල් බෙඩ්ද

🐰

කපල් බෙඩ් රුම් එකක් නේද බේබි

🐯😵

එ්යි මොනාද කරන්නෙ

🐰

කට කටවහන්න

🐝 කාමර අංක 1403 සර් සුභ රාතියක්

🐯

එ්යි මොකද එහෙම කලෙ අනික අර ගැනි ඔයා දිහාමයි බලාගන ඉදියෙ .අැයි ඩබල් බෙඩ් ද සිංගල් බෙඩ් ද අැහුවෙ .

🐰

එ් ගැනි උබ දිහයි බැලුවෙ

🐯

නැ නැ බොරු යනව යන්න

🐰

එයා අර ම අැහුවෙ අපි යාලුවොද bf ලද කියල දැන ගන්න

එනව යන්න පන්ඩිතය

ඔන්න අපි අාව 11 වෙනි තට්ටුව අංක 1403

The Criminals and Love ❤Where stories live. Discover now