Chapter 24

175 29 4
                                    

2 days later

🐯📱

අනේ නැ අනේ මං හොදින් අා ඔව් ඔව් එයා ඉන්නවා ..... එයා මාව බලා ගන්නව අනේ එයා හරි හොදයි . අනේ හයුන් එයා ගැන සැක කරන්න එපා අනේ හැමදාම ....

අනේ ජුනි හයුන් මම කියල තියනව එයා ගැන සැක කරන්න එපා කියල ....

හරි හරි අනේ මම තරහෙන් නෙවේ කතා කරන්නෙ .... මම දන්නව එයා ගැන අපි දන් නැ තමා එ් උනාට එයා මට අාදරෙයි

හරි එයා මට තාම අාදරෙයි කියල නැ තමා එ් උනාට අනේ මොකක්ද අනේ ................















🐨

බෙයා මේ අහන්නකෝ මං ඔයා ගැන වදවෙනව මං විතරක් නෙවේ අපි අපි හැමෝම මං ජිනි හොබි යුංගි අපි හැමෝ ම .අපි මේ කියන්නෙ එයා ගැන අපි මොනවත් ම දන්නැති නිසා අපිට බැ අවදානමක් ගන්න බෙයා

හලි හලි මම තියනව
බායි
මට එයාව විස්වාසයි





හලි හලි මම තියනව බායි මට එයාව විස්වාසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰

බේබී ....

කෝ බලන්න ඉයේ රැ උණ තිබ්බ නේද ?

මේක බොන්න හරියයි ...

🐯

ඉතින් එ් ඉයේ නෙ ?
මට දැං හොදයි එ්ක සුටි උනක් නෙ කුකී
සමහර විට අපි ගිය දවස් ටිකේ ම රැ වැඩ කරපු නිසා වෙන්න අැති අලේ

A/n

මොන වැඩ ද දන් නැ මේ කියන්නෙ 😏💀

🐰

අම්... එ් නං මම චෝට කියන්නම් අද රැට තියන මිටි ම කැන්සල් කියල

🐯

එ්යි
බැ බැ

එ්ක ගොඩක් වැදගත්

The Criminals and Love ❤Where stories live. Discover now