Chapter 47

169 42 8
                                    

🐯😩 

" යනවාහ්   !     "

" යනවාාාාාාාාාා   !       "

" එන්න එපා ලගට   . මම මලේ ගාර්ඩ්ස් ලට ක.චා කරනව  "

" 😭 මට පාඩුවෙ ඉන්න දීල යනව . අර උට්ටි ලගට   "

" තෝව මට එපාා .මම ගන්නව හොද suger daddy කෙනෙක්ව  "

" නපුරු වංචාකාරය    "

ටේ මේ මොනව ද කියවන්නෙ බලනව නේත . ටේ මේ බීල වැඩි වෙලා වෙරි මර ගාතෙ කියවනව මුලින් ම ටේ ජංකුක් තමං ලගට එනවට අකමැති වුනත් අැදල අරං පපුවට තද කර ගත්ත ම ටේ මී පැටිය වගේ ඉදල අාය පාරක් බයින්න පටං ගත්ත .ටේ කියන සමහර දේවල් වලට ජංකුක්ට තනියම හිනා වක්කඩේ කඩල දාල වගේ ජංකුක්ගෙ බෙල්ල බදා ගෙන අැස් දෙකත් වහං කියවනව



🐰

" අනේ බං මේ මට කියල මෙතන අැර ගන්නැතුව මෙන්න මෙහෙ වරෙං යන්න   "


🐯

"බෑ . යනව ාාා    "



🐰

" ෂ් . බබා කෑ ගහන්න එපා බං කන  "

ජංකුක් එහෙම කියන ගමං ටේව අරං යන්න හැදුවත් ටේ ජංකුක්ව තල්ලු කරපු පාර ජංකුක්ව කෙසේ වෙතත් වෙරි මතේ හිටපු ටේවත් පිටි පස්සට විසික් වුනා .ජංකුක් ඉක්මනට ටේව අල්ල ගත්ත නිසා rest room එකේ අන්ඩක් කඩා ගන්නැතුව බේරුනා .

එහෙම්ම ම ටේව වඩාගත්ත ජංකුක් ටේව rest room එකේ සින්ක් එක ලග තියන පඩියෙන් ඉන්දුව ඉන්දල ටේගෙ කකුල් දෙක අතරට අාව

එහෙම්ම ම ටේව වඩාගත්ත ජංකුක් ටේව rest room එකේ සින්ක් එක ලග තියන පඩියෙන් ඉන්දුව ඉන්දල ටේගෙ කකුල් දෙක අතරට අාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰

" බබා මගෙ දිහා බලන්න . කෝ ඉතින් හොදට ම දාඩිය දාල කොන්ඩෙත් අවුල් වෙලා so hot අා . ඉතින් මං මොකට ද එක එක පාංකඩ කෑලී අැගේ එල්ල ගෙන කොටන්න යන්නෙ අා උබ ම කියහංකො   "

The Criminals and Love ❤Where stories live. Discover now