Chapter 32

205 36 9
                                    

" ටේහයුන්   "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ටේහයුන් "

" ටේහයුන් "

🐯

" ම් ... කූ "

" අාහ් ! "

අායෙත් හීනයක් නේද බබෝ

" ජින් හයුන් මොකද උදේම මෙහෙ "

🐹

" Good morning "

" පහලට එන්න ටේ කැමත් සිතල වෙනව 11.15 වෙලාව තාම නිදි "

🐯 Tae pov

ම්හ් ....
හැමදාම මේක හංගන්නත් බැනේ ....
කවදම හරි මේක දැන ගන්නවනෙ
ජින් හයුන් මට ගහල පන්නයිද දල් ලැ ...

අද රැට කියනව .....

pov end

ටේහයුන් නාන ගමන් කල්පනා කලේ දරුව ගැන කොහොම ද හයුන්ලට කියන්නෙ කියල .....



🐨

"ටේහයුන් මොනව හරි කියන්න තියනවද "

🐯😪

හුටා

" මේ නැනෙි "

" අද ඉතින් කරන්න තරං වැඩක් නැති නිසා මං යනව ටිකක් නිදා ගන්න රැට කතා කරමු "

🐹

" මොනා වෙලාද මන්ද "

🐎

" ගිය සති දෙකට වඩා නං හොදයි නෙ "

🐹

" එ්ක තමා තියන එකම සතුට හොබී "

🐨

" හ්ම් "

.
.
.
.
.
.

3.00 pm

🐱

" ටේහයුන් කොහෙද යන්නෙ "

The Criminals and Love ❤Where stories live. Discover now