🐯
" ජංකූ ...... "
🐰
" mm "
🐯
" අද නං හොදට enjoy කරා නේ ද ?"
" මට නං හරි ම මහන්සියි ..... "
ටේ සෝෆා එකේ අැල වෙන ගමං කිව්ව හවස හයුන්ග්ල කට්ටියයි සුහ බබයි මේ දෙන්නයි බීච් ගිහින් හුගක් හුග කාලෙකින් මුලු පවුල එක්කම සතුටින් විනෝදෙන් වුන්න නිසා ටේ නං අද මුලු හදවතින් ම එ් ගැන සතුටු වුනා
🐯
" අැයි අනේ බබීව හයුංග්ල ලග දෝ කලේ මට පාලුයිනෙ "
🐰
" ටේ කෝ නැගිටින්න නිදි මතද ගිහින් වොෂ් කරන් එන්න යන්න "
🐯
" අනේ එ් "
ටේහයුන්ග් මුනත් අැඹුල් කරන් අැසුත් පොඩි කර කර වොෂ් දාන්න ගියාට ජංකුක්ට නං හිනා නිදිමතේ ඔහේ වැනෙන ටේව දැකල
හවස නං ජංකුක්ගෙ හිතෙ වෙන plan එකක් තිබ්බ එ්ත් දැන් නිදිමතේ ඉන්න ටේව දැක්කම කොල්ලටත් හිතුනා මේ කොල්ලව බදා ගන නිදා ගත්තනං හරි කියලටේහටුන්ග් වොෂ් දාන අතරෙ ජංකුක් පොඩි වොඩ්කා විදුරුවකුත් සිගා එකකුත් අරං බැල්කනී එකට වෙලා ඔහේ කල්පනාවක ඉන්නව ටේ හොරා වගේ පිටි පස්සෙන් අැවිල්ල back හග් කරනකන් ජංකුක්ට සිහියක් නැ
🐯
" හබී මොනා ද කල්පනා කලේ ..... "
🐰
" නිදි මත ද ඉන්න මම ඉක්මනට woshup වෙලා එන්නම් "
🐯
" ම්හු ~ "
ටේ ජංකුක්ගෙ පිටේ නහය අතුල්ලන ගමං මිමිනිල්ලකින් විතරක් උත්තර දුන්නා
🐯Tae pov
' ඉක්මනට වොෂ් දාන්න ඔ්න නැ හිමීට දාගන එන්න මට ලැස්ති වෙන්නත් ඔ්නනෙ ඉතින් '
' හැබැයි ටේටේ අද සැහෙන්න රිදෙයි වස්තුවේ '
ටේහයුන්ග් එහෙම හිතන ගමං ලැගේජ් තියන තැනට ගිහින් පැකින්වත් කඩල නැති චුටී ලස්සන අැදුමක් අර ගෙන අැද ගත්තා එ් වගේ ම sweet මේකප් එකකුත් ජුවලරිස්ත් දා ගත්තා අන්තිමට ම ඉට උඩුන් එයා අාාාසම ජංකුක්ගෙ ලොකු ම ලොකු හුඩිය කුත් අැද ගත්තා
YOU ARE READING
The Criminals and Love ❤
FanfictionV කියන දරුණු අපරාධ කාරය සහ ජන්කුක් කියන පොඩි කොල්ලගේ අහඹු හමු විම . Top Kook Bottom Tae #BL #Taekook #BTS #Sinhala