🐥" අාා ලොක්කා මොකද ඔච්චර සතුටින් .
අම්මට සිරි කවුද තොගෙ බෙල්ල කෑවේ 😂😂 "
🐰
" අනේ පලයං යන්න . ටේහයුන්ග් එක්ක හිටියෙ යකෝ . අනික ටකරමට ගල් ගහනව වගේ තොගෙ කට බල්ලෝ "
😒🐥
" අනේ පලයං හු#තප් ... "
" එ්මේ ගොනෝ මට අරුව සෙට් කරල දියංකෝ බේෂ පැටියෝ "
" එක බැල්මෙන් නුබ මාාාාාා වශග කලාාාාඅාාාාා !!!!!!! "
🐰
" යාා ජිමින් වහලෙ හෙල වෙනව යකෝ "
" දැන් කාවද ඔ්න තොට "
🐥
" අර අරය අනේව්
මගේ පුස් පරානේ අනේ උබ මගේ බෙස්ටනෙ අනේ පබෝ "🐰
" මොන පුසාද බං ...... "
" කියෝ පුසා ද .....
උෟ අැමරිකාවෙනෙ බං "🐥😪
" අනේ පලයං බල්ලාහ්
තොට විහිලු ..... "🐰
" යකෝ !
යුංගි හයුන්ග් තොට ගැලපෙනව මම බලන්නම් ඉතින් මුන මලෝ ගන් නැතුව ඉදහං "
යුංගියා ගැන කියද්දිත් ජිමින්ගෙ මුනම සතු වෙලා කොල්ලට සැජ්ජ හිතිල ජංකුකා කා ගැනද කියවන්නෙ කියල දන්නව වුනත් පොඩි අාතල් එකක් අරගන්න ජිමිනාව තරහ ගස්සනව
🐥
" අනේ සපෝට් එකක් දියංකෝ "
" මම V ව යාලු කරල දියං "
🐰
" අම්මේ එපාා !!
මේං වැන්ද බං එපා "
🐥
" මොකද එ් යකෝ "
🐰
YOU ARE READING
The Criminals and Love ❤
FanfictionV කියන දරුණු අපරාධ කාරය සහ ජන්කුක් කියන පොඩි කොල්ලගේ අහඹු හමු විම . Top Kook Bottom Tae #BL #Taekook #BTS #Sinhala