Chapter 26

190 28 0
                                    

🐰 😗

ඔන්න දැං හරි ...

කෝ දැංවත් අඩන එක නවත්තන්න ඔයා ලෙඩ වෙයි .

බබා තමුසෙව මට වටිනව ගොඩක් තමුසෙ නොදන්නව උනාට 💜...
එ් නිසා මට පොරොන්දු වෙන්න අාය මෙහෙම දෙයක් කර ගන් නැ කියල

🐯

........

🐰

කෝ ඉතිං

🐯

අාහ්...

හාාා😒

No one pov

ටේට මහන්සියටත් එක්ක නින්ද ගියාට මොකද ජන්කුක්ට නං එ්කෙ අනිත් පැත්ත එයා රැ මැදියම වෙනකංම බැල්කනි එකට වෙලා කල්පනා කරපු එක තමා කලේ .....




_____________

Next day morning

🐯

ම්හ් ...

අාහා ... එ්ක රිදෙනවාා

අාහාාා .. ඉහි ඉහි

😭


🐰

බබා මොකද මේ තුවාලෙ පෑරිලා ද

කෝ මට පෙන්නන්න

🐯

යනවාා . මාව අල්ලන්න එපා එ්කි එක්කම ඉදාං

🐰

හරි ඔ්කේ

නිදාගනිං බං

No one pov

එහෙම කියල ජංකුක් අායෙත් එහා පැත්ත හැරිල නිදා ගත්ත













අනේ කුකී ..😭 මට woshroom යන්න ඔ්න

🐰😏

අන්න එහෙම වරෙං බොරුවට අඩන්නෙ මෙතන ...



🐯

යනවා එලියට

🐰

බැ යන් නැ
අැයි උබ මොනවා කරනිනද 😏

හරියට අැවිද ගන්න බැ කට බලාංකෝ


The Criminals and Love ❤Where stories live. Discover now