Chapter 49 💜

208 39 6
                                    


Wedding day 💟

🐥😩

" ඔයා අද හරිම ලස්සනයී ටේ ..... "

" නේ ද ? ජීන් හයුන්ග් "




🐹

" මගේ කොල්ලා මෙච්චර ලස්සන වුනා ම මම කොහොමද දෙයියනෙ හිත හදාගෙන අර නසරානියට දෙන්නෙ 😩 "

" හැමදාම සතුටින් ඉන්න පැටියෝ "

" මට අද වගේ මතකයි . මම අපේ ටේව දැකපු දවස ජීමීනී . එයා එතකොට හරි ම චුටියි වයස 12 ක් විතර එයා එයාගෙ හයුන්ග්ව මට දෙන්න කැමති වුනේ ම නැ මට රව රව හිටියෙ අන්තිමට නම්ජුන්ටයි මටයි එදා එ් park එකේ අයිස් කුීම් 10 විතර ටේට ගෙනත් දෙන්න වුනා යාලු කර ගන්න "

ජින් එහෙම කියන ලමං තමංගෙ අැස් වලට උනපු කදුලු හොරාට පිහද ගත්ත



🐨

" ලමයි ඉක්මනට ලොකු වෙනව ජීනී . අද මගෙ මල්ලි මනමාලයෙකුත් වෙලා බලන්නකො ලස්සන හරියට සුර දුතයෙක් වගේ "

නම්ජුන් ජින්ව බැක් හග් කරන ගමං එහෙම කිව්වා ටේ කියන්නෙ Rm ගෙ මල්ලි වුනාට NamJin couple එකට ටේ කියන්නෙ එයාලගෙ දරුවා




🐥

" එහෙනං මම යනව අරූව බලන්න .
අපි එහෙම්මම යනව "

" යුංගී මම යනව එතන දි හම්බෙමු . අාා මම සුහව එක්ක යනව හරිනෙ "






🐯

" අනේ එ් මට බයයි අප්පාා. "




🐎

" දැං කරන්න දෙයක් නැ බං .උබ පරක්කුයි බැදපං දැං "




🐯

" යාා හයුන්ග් "






🐨

" ටේ ඔයා අද සුරදුතයෙක් වගේ "

" මගේ පොඩි එකා . මගෙ පන "

" හැමදාම සතුටින් ඉන්න "





🐱

" මගේ එකාට අාය රිද්දුවොත් මම ඔ්කව කනව "

" ටේ හැමදාම සතුටින් ඉන්න පැටියෝ "



The Criminals and Love ❤Where stories live. Discover now