🐨" ටේහයුන් මේ අහන්න පරිස්සම් වෙන්න හරිද වෙලාවට කැම බීම ගන්න පරිස්සම් වෙන්න . මේ විසාල ගෙදර ඔයාව තනියම දාල යන්න මට හරි බයයි ලමයෝ කොහෙද ඉතිං මුරන්ඩුයිනේ ඔයා . එතකොට මේ අපේ පුංචි චන්ඩියා මමාව බලා ගන්න ඔ්න එ් වගේම පරිස්සන් වෙන්න ඔ්න තව ටේ බබා ජින් හයුන් උදේ එද්දි කිව්ව වගේ මොනම හරි අමාරුවක් උනොත් හරි කරදරයක් අපිට හරි අපිට එ් වෙලාවෙම කතා කරන්න ඔ්න හරිද .අපි පියාඹල හරි එනව හරිද තේරුනානෙ !!! පරිස්සමෙන් ටේ කවුරු හරි ගෙදරට අාවොත් ඩෝ එක අරින්න එපා හරිද අා තව හොසක් කැමරාස් වලින් බලං ඉන්නෙ අැන්ඩ් සෙන්සර්ස් activate කරල තියෙන්නෙ take care අාය කියනව මොනව හරි උනොත් ඉස්සර වගේ බැ හරිද ඔයාට දැං fit කරන්න තරං ශක්තියක් නැ එ් නිසා පරිස්සමෙන් ඉන්න බායී "
🐯
" බායී ජුන් හයුංගී "
අැයි මෙච්චර මං ගැන care කරන්නෙ මම හැම වෙලේම ඔයාලව රිද්දනව එදා ඔයාල කියපු දේ මම අැහුවේ නැ මොකද මම ජංකුකීව මටත් වඩා විෂ්වාස කලා මට සමාවෙන්න හයුන්ලාා ......
මට මෙහෙ එන්න ඔ්න උනේ තනියම ඉන්න ටිකක් හිත හදා ගන්න දැං නං මහන්සියි හයුන් ලහලින් තිබ්බ අැදුම් බැග් එකෙං අැදුං ටිකකුත් අරං මං උඩ කාමරේට අාව
ම්හුක් .....
ජින් හයුන්ගේ රුල් නම්බර් වන් උඩ තට්ටුවට යන්න එපා පහල කාමරේක නිදා ගන්න
එතකොට මං දැං ඉන්නෙ උඩම තට්ටුවේබබී .....
අපි සුට්ටක් දොයියල කැම සුට්ටක් කාල ටිකක් අැවිදින්න යමු හාද
උෟහ් ....මමාට පයින් ගහන්න එපා ලමයෝ
අැදේ ඉද ගන්න ගමං ටේහයුන් එහෙම කිව්වා .......
" ම්හ් හපොයි මම පැය 6 කටත් වැඩිය නිදා ගෙන බඩගිනිත් එක්ක "
එ්ත් මොකක්ද අප්පා එ් හිනේ තේරුම
අාහ් බේබී 😫" අාහ් .....
රිදෙනවාහ් ...... "
" උෟහ්
YOU ARE READING
The Criminals and Love ❤
FanficV කියන දරුණු අපරාධ කාරය සහ ජන්කුක් කියන පොඩි කොල්ලගේ අහඹු හමු විම . Top Kook Bottom Tae #BL #Taekook #BTS #Sinhala