Chapter 6

282 46 12
                                    

( වරහං අැතුලෙ දාන්නෙ හිතන එ්ව )

pov

_______________________

දවස් 7 කට පසු

💊 අද අපි ඔයාව අායිත් බන්ධනාගාරයට දානව . ජේලර් කෙනෙක් එයි ඔයාව අරන් යන්න . ඔයාගෙ ඔලුවෙ තුවාලෙ දැන් හොදට ම හොදයි . අතයි කකුලයි ටිකක් ඩැමේජ් තව සති 3 කින් විතර හරි යයි. අපි දෙන බෙහෙත් හරියට බොන්නඑතකටාට හරියයි

🐰 තැන්ක් යු ඩොක්ටර්

👤 (ජේලර්)

👤 අපි තමුන්ව අලුත් තැනකට දානව . තමුගෙ තියන අැදුම් ටික අර ගෙන යන්න මාත් එක්ක එනව මමත් ඉන්නවනෙ යමු එනව

🐰 හරි සර්

Jk pov

මාව දවස් 7 කට පස්සෙ අද ඩිස්චාර්ජ් කලා .මාව මං හිටිය තැනින් වෙන තැනකට දානවලු . යමුකො බලන්න .

pov end

🐹 ටේයිය අන්න අරු අර බලපං

🐎 කවුද කවුද

🐯 ජන්කුකී
(හිතින් )

🐯 ජන්කුක්

🐰 Jk pov

මම එයාව දැක්ක . එයත් මාව දැක්ක .මට මෙච්චර කරදර කරල මං දිහා බලන් ඉන්න හැටි .මම ඔයාට කවදාවත් සමාව දෙන් නැ . මම දන්නව මේක අරු කලේ කියල . එ් වුනාට උබ එ්කට හවුල් උනා මම උබල එක එකා ගැන බලා ගන්නම් . මගේ මැරුන අම්ම පල්ල

🐱 ටේයා අරුව වෙන තැනකට දාල

🐯 හම් හයුන් 😪

🐕 මුට මක් වෙලාද

🐨 අැයි මුට මොකද

🐯 මුකුත් නැ
කොහෙට ද උෟව දාල තියෙන්නෙ

🐨 B එකට

🐯 හ්ම් අපි බලා ගමු

👤 යමු . ඔ්න ඔක්කම ගත්ත නේද

අද ඉදන් තමුන් B බිල්ඩින් එකේ

🐰 හරි සර්

________________________________

🐱 කවදාවත් නැතුව මුට මොකද අද කන්න යන්න හදිස්සියක

🐯 එ්ම නැ

🐹 එ්ක අැත්ත . යමු හැමෝ ම එ්නං



The Criminals and Love ❤Where stories live. Discover now