Chapter 28

188 28 8
                                    

මට සාමාවෙයං මගෙ වස්තුවේ ........
මට දැං යන්න වෙනව.......
මේ හැමදේට ම මමයි වැරදි බං.....
මායි උබව .....
උබව මට අාදරේ කරන තත්වෙට
අැදල ගත්තෙ.....

එ්ත් එ් ...
එ් මායාවට මාව ම දැං අහුවෙලා බං.....
උබයි එ් මායාව .....
මගේ වස්තුවේ.........
උබේ අැස් එ්ව තමා බං මගේ නින්ද නැති කරන බෙහෙත .....

ඔය අැස් මගේ අාත්මෙට ම කිදා බහිනව මැණික .....
මට....
මට සමාවෙයං .....


මට සමාවෙයං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔴😩

🔴😩

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯

ජංකුක්.....

No one pov

" ටේ කැ ගහගෙන නැගිටිද්දි ජංකුක් ඉදියෙ සොෆා එකේ ඉදගෙන ලොකු කල්පනාවක "

🐰

" ශ් ....
මැණික මං මෙතන ඉන්නව
ඔයා හිනයක් දැකල ...
කෝ එන්න මේ වතුර එක බොන්න "

🐯

" මං නරක හිනයක් දැක්ක කුකී
අනේ මාව දාල යන්න එපාා
මං ලගින් ඉන්න
මං අාය තනි වෙන්න බයයි කුකී "

🐰

" මැ...ණික
මො.නවද ම්මේ කියවන්නෙ ...
කෝ අඩන්න එපා ... "

🐯

" මං අඩන්නෙ ...එ්ක නිසා ම නෙවේ කූ .... "

🐰

The Criminals and Love ❤Where stories live. Discover now