Chapter 10

255 46 1
                                    

🐯

ගුම් මෝනින් හයුන්ගී 😪

🐹

ගුඩ් මෝනින් ටේ

🐯

හාම් 😣

🐹

මොකද තාම නිදි මේ
ඉයේ රැ කියට ද අාවේ ටේ

🐯

අා මොකක්ද
නැ නැ ටිකක් පරක්කු උනා නැතුව වෙන මුකුත් නැ හේහේ

A/n : කටක් අැරල කියන්න පුලුවන් එකක් යැ උනේ නේද ටේ 😏

🐹

ටේ ජුන් කතා කරන්න ඔ්න කිව්ව

🐯

එ් මොකට ද

හයුන් කෝ

🐹

තව ටිකකින් එයි කට්ටිය ම





🐨

ටේ ඉද ගන්න ටිකක් කතා කරන්න ඔ්න උදේ තමා කතා කරන්න ඉදින් ඔයා නිදි නිසා අැහැරුවෙ නැ

🐎

උබ මොකද මේ රස්නෙ දවස් අැගම වැහෙන්න අැදුම් අැදන් සිතලද

🐹

අනේ ද කියන්නෙ ඔය ඉයෙ රැ ඉදල තමා මක් වෙලා ද මන්ද

🐯 දැන් මම නෙමේනෙ පධාන මාතෘකාව කතාවට එමුද කට්ටිය

🐱

ජුනා කතාව කියපං මුට

🐨

මේකයි වැඩේ
අපිට මෙහෙ ඉදල දැන් වැඩක් නැ අපි දැන් යං මම එ් වැඩ ටික බලා ගත්ත අපිට අද හෙට මෙහෙන් යන්න පුලුවන් හරිනෙ දැන් අැතුලෙ හිටිය අැති බං බිස්නසුත් අවුට් ඔෆ් කන්ටෝල් යනව මේකෙන් බොරුවට ඉදල මක් කරන්නද කියපංකෝ

🐎 ලොකු දෙයක් මෙක අස්සෙ ඉදලම මගේ කුසලතාත් හින වෙලා යකෝ මාස 5 ක් මේක අස්සෙ බේසිකයෝ

🐱

ටේයා අවුලකින් ද උබ

🐯

න් නැ

යං කන්න 😩

12 . 00 Pm

🐱

ටේයා අර ඉයුන් වු ගේමට මයි එන්නෙ
අා තව උෟ ලග ඉන්න පොඩි එකා උ් අපේ උං දෙන්නෙක්ට ගහල

The Criminals and Love ❤Where stories live. Discover now