මේ දවස් වල ස්කොලෙ නිවාඩු නිසා මාර කම්මැලි කමෙන් මන් ඉන්නෙ වත්ත පහලට ගිහින් එක එක දෙවල් කරත් මල් පාත්තියට ගිහින් පැල කප්පාදු කරත් එ කම්මැලි කම නැති කර ගන්න පුලුවන් කමක් තිබුනේම නැ ඒ නිසාම නාලා කාලා කාමරෙට ඇවිත් පාඩම් කරන්න ගත්තා. එ කොච්චර කරත් පාඩමටත් හිත යොදවන්නම බැරි වුන නිසා මම ලැප් එක අරන් කතාවක් කියවන්න ගත්තා. පාඩම් කරන්න බැරි වුනාටනම් මොකද මට කතානම් හොදට කියවන්න පුලුවන්. ටික කාලෙකට කලිම් සුපුනිලා කිව්ව නිසා සමසිරි ආදර කතා කියවන්නෙ පටන් ගත්තත් ටික ටික ඒ ආදර කතා වලටම මගෙ හිත යද්දී මම මොන වගෙ කෙනෙක්ද කියලා මට අමුතුවෙන් තෙරුම් ගන්න ඔනි උනේ නැ. එත් මට තියෙන එකම බය මේ දේ ලොකු මැනිකේ දැන ගෙන මාව වලව්වෙන් පන්නලා දායිද කියලා. ලොකු මැනිකේ හැමොම එක්ක තමන්ගෙ වංශේ කබල් ගාන එක දැක්කම ඉතින් මේ වගෙ දෙකට මාව වලව්වෙන් එලියට ඇදලා දාන්න දෙපාරක් හිතන්නෙ නැ කියලා මට එක හෙලාම කියන්න පුලුවන්.
(ට්‍රීන්... ට්‍රීන්.....)
සාලේ ලැන්ඩ් ලයින් එකට කොල් එකක් එනවා මට ඇහුනත් මම ගන්න ගියේ නැත්තේ ලොකු මැනිකේ නිතරම ගන්න නිසා. එත් අද කොල් එක කට් වෙලා තවත් එකක් ගද්දි මම සාලේට ගියේ ලොකු මැනිකේ කොහෙද කියලා බල බල. ෆොන් එක ලගට අඩියට දෙකට මම ඉක්මනට යද්දිම දෙවෙනි කොල් එකත් කට් උනාම ආයෙ ගන්න එකක් නැ කියලා හිතුන නිසා මම හැරිලා එන්න ආවා.
(ට්‍රීන් ට්‍රීන්)
යන්න හැදුවවත් ආයෙත් කොල් එකක් ආවා නිසා මෙ පාර කට් වෙන්න නොදි මම ඉක්මනට ගිහින් ආන්සර් කරෙ ලොකු හාමුවත් හදිස්සියකට ගන්නවද දන්නෙ නැ කියලා හිතුන නිසා.
"හෙලෝ....."
මම කතා කරත් එ පැත්තෙන් සද්දයක් නැති නිසා ටිකක් වෙලා බලන් ඉදලා කට් කරන්න හැදුවත් එ පැත්තෙන් කෙනෙක් කතා කරා. එත් එ කටහඬ ඇහුව ගමන්ම මගෙ පපුව හයියෙන් ගැහෙන්න අරන් කකුල් දෙකත් පන නැති උනේ මෙච්චර දවසක් මම මග ඇරලා හිටිය එ කටහඬ නිසා.
"සපු....."
"සපු හෙලෝ.... කතා කරන්නකෝ සපු......"
වචනයක්වත් නොකියා මම ඔහේ බලන් හිටියේ මගෙ ඇස් වලින් කදුළු කඩන් වැටෙද්දි මම ෆොන් එකත් අතින් මිරික්ගෙන කතා කරනවද නැද්ද කියලා හිතත් එක්කම අරගලයක් අතරමං උනා.
YOU ARE READING
SAPU Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 04 february 2024 End : 28 august 2024 1# bl s...