19 කොටස

1.3K 173 32
                                    

"සපූ......!!!"

ඈතින් සුදු බෙබි ප්‍රිෆෙක්ට් රුම් එක පැත්තට මන් දිහා බලන් හිනා වෙවි එද්දි ආයෙත් වතාවක් රුම් එක ඇතුල දිහා බැලුව මම දුවලා එන්න ආවේ සුදු බෙබිවත් ගනම් නොගෙන.

"සපු කොහෙද දුවන්නේ......!!"

"විහන්ස ඔහොම ඉන්න..... මන් කියන දෙ පොඩ්ඩක් අහනනකෝ......!!!"

සුදු බෙබි ප්‍රිෆෙක්ට් රුම් එක ලග නතර වෙද්දි එලියට දුවන් ආව සහස්න මගෙ පස්සෙන් කැ ගහන් එන්න ගත්තේ මම නවතින්නෙ නැතුව දුවන් ගිහින් ග්‍රව්න්ඩ් එක පැත්තට වෙන්න හදලා තියෙන කැඩෙට් රුම් එක පැත්තට යද්දි. සහස්න කැ ගහන එක නතර වුනාම එයා මගෙ පස්සෙන් එන්නෙ නැහැයි කියලා තෙරුම් ගත්තා මම නැවතිලා හති ඇරින්න ගත්තා. පපුවටත් අත තියන් කැඩෙට් රූම් එකෙ බිත්තියට හෙත්තු වෙලා මම කල්පනා කරේ දැන් ටික්කට ඉස්සල්ලා දැක්ක දේ. දෙයියනේ සහස්න රශෙන් අයියට තුරුල් වෙලා කෙදිරි ගානවා. රශෙන් අයියා සහස්නගේ බෙල්ල කිස් කරන ගමන් එයා අත සහස්නගෙ කලිසම ඇතුලේ අයිශ් ශිට්. මම ගේ සිරියස්, නවල්ස් අනන්තවත් කියවලා බලලා තියෙනවා නැ කියන්නෙ නැ. එත් මම ජිවිතේට හිතිතුවේ නැ එ වගෙ තියෙන දෙයක් මේ විදිහට ඇස් දෙකටම දකින්න පුලුවන් වෙයි කියලා. දෙයියනේ සහස්න රශෙන් අයියා එක්ක අයිශ් ශිට්.

"විහන්ස....."

මම අතෙන් කටත් වහන් උන දේ කල්පනා කරත් මට ගොඩක් වෙලා එහෙම ඉන්න බැරි උනා. සහන්න මන් ලගට ඇවිත් කතා කරෙ අඩන්න ඔන්න මෙන්න වගෙ හඩකින්. එත් එයාට මුන දෙන්න බැරි ලැජ්ජාවටම මම බිම බලන් එයාව මග ඇරලා යන්න ගියා උනත්,

"අනේ විහන්ස මන් කියන දේ අහපන්කෝ බන්..... මාව මග හරින්න හිතන්න එපා බන්..... මම..... මට සමාවෙයන් බන් මම රශෙන් අයියට ආදරෙයි බන්..... අපි ආදරෙ කරනවා..... එකයි අපි එහෙම.... අනේ ප්ලිස් මාව තෙරුම් ගනින් බන්....."

යන්න ගිය සහස්න මාව බදාගෙන අඩන්න ගත්තත් උන දේ නිසා ශොක් වෙලා හිටිය මම එයාට මුකුත් නොකියා ඔහෙ හිටියා. මාව බදාගෙන උරහිසට මුහුණ තියන් ටිකක් වෙලා ඇඩුව සහස්න කෙලින් වෙලා මන් දිහා බැලුවේ ඇස් වල කදුළු පුරවගෙන. එත් මම එයාගෙ ඇස් මග හැරලා අහක බලා ගත්තේ එයාට මුහුණ දෙන්න බැරි කමක් හිතට දැනුන නිසා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now