අවසානය 🌸❤️

1.8K 136 25
                                    

"කොහෙද උබ යන්නෙ ඔය..... මොන එහෙකට rooftop යන්නේ....."

"කටවහන් වරෙන්කෝ මට උබට බඩුවක් පෙන්නන්න....."

"මම බඩු ගහන්නේ නැ යකෝ...."

අපෙ ෆ්ලැට් එකට නැතුව රුෆ් ටොප් එකට යන බටන් එක එබුව නිසා සහස්න බෙරිහන් දෙන්න ගත්තා.

යකෝ අච්චර අර දෙයක් වෙන්න යනවා මෙකා ඉද ගෙන කැ ගහනවා  පිස්සු හු#තා.

"ගැහුවේ නැති උනාට කමක් නැ අද දෙන්නා එක්කම ගහමු....."

"උබට අව්ලක් නැද්ද බන්..... ආරද් අයියා දන්නවා උබ තිරිසම් පාරක් ගහන්න යනවා කියලා....."

"ඉදා උබට තිරිසම් පහරක් බෙසිකයා..... කට වහන් වරෙන්කෝ බන්....."

අත දිග ඇරලා සහනගෙ පිටට පත ඩැස් එකක් දුන්න මම ඌටත් රවලා ඉස්සරහ බලා ගත්තේ එකා මග ගොන් පහෙ හිනාවක් දාද්දි.

ඇති යන්තම් උගෙ කන්කරච්චලෙත් එක්ක රුෆ්ටොප් එකට ආවා.

හසිත් අයියේ උබ මෙවට මට ගෙව්වෙ නැත්තම්නෙ මන් බලා ගන්නෙ. ඇයි යකෝ තොල්ක වැඩ උනත් නිකම් කරන්න බැනෙ.

"සහස්න ඔහොම්ම ඉස්සරහට පලයන්....."

"ඇයි බන් උබ මාව සපරායිස් කරන්නද ලැසිති....."

"ඔව් ඔව් උබව සපරායිස් කරන්න තමා ලැස්ති..... දැන් ඉතින් පලයන්කෝ......"

"එත් බන් අද මගෙ birthday එකවත් නෙවෙයිනෙ..... උබ හදන්නෙ මාව මෙකෙන් පල්ලෙහාට තල්ලු කරලා මරන්නද....."

"බුරුවෝ මරලා පව් පුරව ගන්න බැ බන්....."

මම ඌව ඉස්සරහට තල්ලු කරලා එහෙම කිව්වම පොර මටත් විරිත්තලා යන්න ගියා.

ඌ අත් දෙකත් දෙපැත්තට කරන් පොඩි එකෙක් වගෙ වන වන යද්දි ඊට ටිකක් එහායින් හසිත් අයියගෙ කටහඬ ඇහුනා.

"සහස්න....."

"කව්-... හසිත් අයියේ......"

Rooftop එක පැත්තකින් හසිත් අයියගෙ කටහඬත් එක්ක ලයිට්ස් ඔන් වෙද්දි සහස්න ඒ පැත්ත බැලුවා.

ලයිට් වැල් වලින් වට පොඩි මෙසෙක ශැප්පෙයින් එක්ක ඩිනර් එකක් රෙඩි වෙලා තියෙද්දි මටත් එකට ආස හිතුවා.

SAPU   Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now