================================
🎭Agalmatophilia : Chapter 15🎭
🍁
No Clues
================================Author POV
ටීම් ඉල්සාන් මුලු ඉල්සාන් නගරයම පීරන්න ගත්තේ හනෙල්ගේ තොරතුරක් හොයා ගැනීමේ බලාපොරොත්තුවෙන්...
"ජිමින්...මට හිතෙනවා...හනෙල් ඉල්සාන්වල නැතුව ඇති කියලා..."
හනා එහෙම කියද්දී ජිමින් හනා දිහා බැලුවා...
"ඇයි හනා එහෙම කියන්නේ..?"
ජිමින් හනා දිහා බැලුවේ පුදුමෙන්...
"නෑ...මට නිකමට වගේ හිතුණා...අපිත් යමු අරගොල්ලන්ට උදව් කරන්න..."
හනා ජිමින්වත් ඇදගෙන ටීම් එකට හෙල්ප් කරන්න ගියා...
After a Hour
"චීෆ්..මේ බ්ලොක් එකේ නම් කිසිම තොරතුරක් කිම් හනෙල් ගැන නම් නැහැ...දෙවෙනි බ්ලොක් එකේ චෙක් කරන්න තියෙනවා..."
ටීම් ලීඩර් එහෙම කියද්දී ජිමින් එයාගේ මැප් එක දිහා බලලා watch එක දිහාත් ඒ ගමන්ම බැලුවා...
"ම්ම්ම්...අපිට තව වෙලාව තියෙනවා...ඒකත් ඉවර කරලා බලමු..."
"දේ චීෆ්..."
ටීම් ලීඩර් චීෆ් ජිමින්ට bow කරලා දෙවෙනි බ්ලොක් එකේ නිවාස පරික්ශා කරන්න පටන් ගත්තා...
==================================
Yoongi's View
යුන්ගි ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා...තමන්ගේ ගෙදර ළගින් නන්නාදුනන කටහඩවල් කිහිපයක් ඇහෙද්දී යුන්ගි ජනේලයක් ඇරලා බැලුවා...
"කවුද මේ?"
යුන්ගි එහෙම හිතන ගමන් ජනේලේ ගාවින් අයින් වුනේ එහා පැත්තේ ගෙදර හිටපු කට්ටිය තමන්ගේ ගෙදර පැත්තට එනවා දැක්ක නිසා...
Ding Dong 🙂 [Like Jungkook🙂😂]
බෙල් එක වදිනවා ඇහෙද්දී යුන්ගි හිමින් දොර ඇරියා...
"Annyeonghaseyo...අපි NIS එකෙන්..."
ජිමින් එයාගේ කාඩ් එක පෙන්නද්දී යුන්ගිගේ ඇතුලට එන්න ඉඩ දුන්නා...ඒ අවසරයෙන් ජිමින් එයාගේ පිටිපස්සේ හිටපු හනා, හෝසෝක්, නම්ජුන්, ජින් හතර දෙනත් ඇතුලට ආවා...
"අපි ආවෙ අතුරුදහන් වුනු කිම් හනෙල් ගැන තොරතුරක් හොයාගෙන...අපිට හනෙල් ඉල්සාන්වල හිටපු බවට සාක්ෂි ලැබිලා තියෙනවා...අපිට මේ ගෙදර චෙක් කරන්න ඕනි...එතකොට මේ මිස්ටර්---"
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanfictionAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...