================================
🎭Agalmatophilia : Chapter 🎭
🍁
I'm Sorry
================================Author POV
After 3 yearsඅවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්...මේ කාලය ඇතුළත හැමදේම වෙනස් වුනා...
යුන්ගිට විරුද්ධව අපරාධ චෝදනා තුනක් ඉදිරිපත් වෙලා තිබුනා මනුෂ්‍ය ඝාතන තුනක් සමඟ..
කිම් හනෙල් පැහැරගෙන වද හිංසා කිරීම
මිස්ටර් මින් සහ මිසිස් මින් ඝාතනය කිරීම
ඉල්සාන් මහා රෝහලේ වෛද්‍යවරයෙකු ඝාතනය කිරීම...ඒත් ඩොක්ටර් ටේහ්‍යුන්ගේ වෛද්‍ය වාර්තා උසාවියට ඉදිරිපත් කළාට පස්සේ උසාවියෙන් නියෝග කලේ යුන්ගිව මානසික රෝහලට ඇතුළත් කරන්න කියලා..යුන්ගිට හොඳ වෙනකන්ම...
ඒ වගේම ජන්ග්කුක්, ජියොන් කම්පැනි එකත් මින් ඉන්ඩස්ට්‍රිස් කියන දෙක බද්ධ කරලා තනි කම්පැනි එකක් බවට පත් කලා...එයා හුගක් යුන්ගිව හොඳ කරගන්න මහන්සි වුනා...
ඒ වගේම හෝසෝක් හනෙල් දෙන්නා ආයෙමත් එකතු වුනා...හෝසෝක්ට හුඟක් වෙහෙසෙන්න වුනා හනෙල්ගේ මානසික තත්ත්වය නැවත ගොඩනගන්න...මාස කීපයක් ඇතුලත් හනෙල්ව සාමාන්‍ය තත්ත්වෙට ගන්න එයාට හැකි වුනා...දෙන්නම තමන්ගේ ෆැමිලි බිස්නස් භාර අරගෙන ඒවා කරගෙන යන්න පටන් ගත්තා...
ජින් සහ නම්ජුන්...ඒ දෙන්නම entertainment company එකක අයිඩල් ට්‍රේනින්වලට යොමු වුනා...ළගදිම දවසක එයාලා idolsලා විදිහට debut වේවි...
එතකොට, ජිමින් සහ හනා...අපොයි ඒ මැරි කළා...තවමත් NIS එකේ special agentsලා විදිහට වැඩ කරගෙන යනවා...
==================================
Author POV
Haneul's View"යාහ්හ්හ්හ් කිම් හනෙල්...කොහෙද ඉන්නේ ඔයා!!"
හනෙල් ෆෝන් එකෙන් එහා පැත්තේ ඇහෙන හෝසෝක්ගේ කේන්ති ගිය කටහඩ නිසා එළියට පනින්න ඔන්න මෙන්න තිබ්බ හිනාව තද කරගත්තා...
"මමද? මං මේ ගෙදර යන ගමන්..."
හනෙල් ඇඟට පතට නොදැනී කියද්දී හෝසෝක්ගේ හුස්ම ගන්න වේගේ ෆෝන් එකෙන් හනෙල්ට ඇහුණා...
"දෙයියනේ මං කොච්චර බය වුනාද? ඇයි මං කියන දෙයක් අහන්නේ නැත්තේ හනෙල්..?"
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanficAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...