================================
🎭Agalmatophilia : Chapter 16🎭
🍁
He Killed Them
================================Author POV
Yoongi's Viewයුන්ගිට හිතාගන්න පුලුවන් වුනා හනෙල් දැන් කොහෙද ඉන්නේ කියලා...
කේන්තියෙන් ඔලුව විකාර වෙලා වගේ දැනෙද්දී යුන්ගි ආයෙමත් ජනෙල් වීදුරුවෙන් පිටත් බැලුවා...යුන්ගිගේ වේගවත්, උනුහුම්, නපුරු හුස්ම ජනෙල් වීදුරුවේ බැදුනා...
"මේ බල්ලෝ ටික මෙතනින් යන්නේ නෑනේ රෙද්ද...!!"
යුන්ගි එහෙ මෙහෙ දුවන NIS නිලධාරීන් දිහා බලාගෙන දත්මිටි කන ගමන් මිමිණුවා...විශේෂයෙන්ම හෝසෝක් කියන කෙනා එක්ක නම් යුන්ගිගේ විශේෂ තරහවක් තියෙනවනේ...
"හනෙල්...මං තමුසෙව අල්ලගන්නම්..."
යුන්ගි කේන්තියෙන් රතු වෙච්ච ඇස්වලින් එයාගේ එහාපැත්තේ තිබුනු ටේබල් එක උඩ ඇති හනෙල්ගේ රාමු කරපු ෆොටෝ එක බැලුවා...කේන්තියෙන් යුන්ගි එයාගේ නියපොතු වීදුරු ජනේලෙට තද කලා...
තාමත් යුන්ගිගේ ගෙදර පැත්තට විමසුම් බැලුම් හෙලන හෝසෝක් දිහා බලලා කටකොනින් හිනාවක් නිකන්ම ඇදුනා...
එයාගේ පුංචි ඩෝල් තමන් ගාව සදහටම තියාගැනීම වෙනුවෙන් හෝසෝක්ව මරලා දාන්න වුනත් යුන්ගි පසුබට වෙන්නේ නෑ...
ඒත් හනෙල්ට දුන්න පොරොන්දුව තාම යුන්ගි කඩ කරන්න සූදානම් නැහැ...හනෙල් කොච්චර යුන්ගිට දුන්නු පොරොන්දු කැඩුවත්...යුන්ගි කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ...හනෙල් කියන්නේ එයාගේ මුලු ජීවිතේම වුනා...
"මං දන්නවා...Claire ඔයා මං මේ කරන දේට විරුද්ධ වෙන්නේ නෑ...නේද? "
යුන්ගි තමන්ගෙම හිතින් එහෙම අහලා ලොකු ගැඹුරු හුස්මක් පිට කලා...
"You can't escape from me babygirl..."
===========================
Jimin's View
"ජිමින්...ජිමින්...මේ වැඩේ හරියන්නේ නෑ...මං කිව්වා හනෙල් මෙහෙ නෑ කියලා..."
හනා එහෙම කියන ගමන් ජිමින් ගාවට ආවා...තමන්ගේ දනිස් දෙක උඩින් අත් දෙක තියාගන්න ගමන් හනා ඔලුව උස්සලා හනා දිහා බැලුවා...
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanficAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...