🎭Chp.18 彡 Worst Punishment

61 11 8
                                    

================================
🎭Agalmatophilia : Chapter 18🎭
🍁
I see the LOVE, through your Beautiful Eyes
================================

🔞Warning
BDSM smut
LONG ASS CHAPTER-- ARGHHHHHH🙂😂
If you uncomfortable, Just skip
1665K words

================================

Author POV
In Ilsan
At Night

"යු-යුන්ගි...චෙබල්..."

හනෙල් ඇස්වල කදුලු පුරවගෙන යුන්ගි දිහා බැලුවා...ඒත් යුන්ගිගේ බැල්ම කිසිම මොහොතක වෙනස් වුනේ නෑ...හනෙල්ට අනුව නම්...

'යුන්ගි එයාගේ ඩීමන්ව එලියට අරන්...'

යුන්ගි තද රතු ඇස්වලින් ස්ටියරින් වීල් එක තද කරලා අල්ලගත්තා...එයාගේ අතේ knuckles සුදු පාටට හැරුණා...

"Shut up..."

"යුන්ගි...I-I'm sorry...!"

හනෙල් එයාගේ අත් දෙකෙන් මූන වහගෙන අඩද්දී යුන්ගි කටකොනින් හිනාවුනා...

යුන්ගි අහන්න අකමැතිම වචනයක් තමයි..

සමාව...

හිත රිද්දන්න පුලුවන් උපරිම විදිහෙන් රිද්දලා...කරන්න පුලුවන් හැම වැරැද්දක්ම කරලා...ඒ හැමදේම සමාවෙන්න කියන වචනයෙන් වහලා දාන එකට යුන්ගි අකමැතිම දෙයක් වුනා...

යුන්ගි එයාගේ කේන්තියේ සීමාව පැනලා යද්දී තවත් ස්පීඩ් වැඩිකරලා ඩ්‍රයිව් කලා...පාරේ වාහන අඩු නිසා යුන්ගිට පහසුවක් වුනා...

"Sorry...huh!!"

යුන්ගි ඒ වචන පුනරුච්චාරණය කලේ දත් මිටි කන ගමන්...හනෙල්ට ඒ කටහඩේ තිබුනු කේන්තිය හොදින්ම දැනුණා...එයාට යුන්ගිගේ ඔම්මයි අප්පයි එක්ක යන්න කලින්  තව හිතන්න තිබ්බා කියලා දැනෙන්න ගත්තා...

ඒත් ඒ හැමදේටම පරක්කු වැඩියි...

විනාඩි කිහිපයකට පස්සේ යුන්ගි එයාගේ කාර් එක ඉල්සාන්වල ගෙදරට ගත්තා...NIS එකෙන් ඇවිල්ලා උදේ තිබ්බ කලබල ගතිය මේ වෙනකොට පහව ගිහින් තිබ්බා...

"යු-යුන්ගි..."

හනෙල් හීන් හඩින් මුමුනද්දී යුන්ගි කාර් එකෙන් බැහලා හනෙල් ඉන්න පැත්තේ ඩෝර් එක ඇරියා...

"බහිනවා..."

යුන්ගි නිවුණු කටහඩින් කතා කරත් ඒ හඩේ තිබුනු භයංකාර බව හනෙල්ට ඕනෑවටත් වැඩිය දැනෙන්න ගත්තා...

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now