================================
🎭Agalmatophilia : Chapter 26🎭
🍁
Haneul and Claire
================================Author POV
Haneul's View"My Baby~~"
හනෙල් එකපාරටම යුන්ගිගේ කටහඩ ඇහෙද්දී ගැස්සුණා...වේගෙන් හුස්ම ගන්න ගමන් තවත් ගුලි උනේ යුන්ගි ආපහු ගහයි කියන බය එයාගේ හිතේ හොල්මන් කරන හන්දා...
යුන්ගි හනෙල්ව ඩේගුවලට ගෙනෙල්ලා දැනට දවස් 3ක් වෙනවා...තවමත් කාටවත් තමන්ව හොයාගන්න බැරි වෙච්ච නිසා හනෙල් යුන්ගිගෙන් පිට වෙන එක ගැන අදහස අත ඇරලා තිබුනා...
අන්තිම බලාපොරොත්තුවත් අත හැර ගත්ත හනෙල් නිශ්ශබ්දව එන විදිහට මුහුණ දෙනවා කියලා හිතාගත්තා...
යුන්ගි එයාගේ ලෙදර් බෙල්ට් එක ගලවලා පැත්තකින් තිබ්බා...බෙල්ට් එක දකිද්දී හනෙල් තමන්ගෙ ඇස් තදින් වහගත්තේ ඒ බෙල්ට් පාරක රස එයා හොද හැටි අදුරන හන්දා...
"Dolly~~ මං ඔයා ආසම දෙයක් ගෙනාවා..."
හනෙල් හිමින් ඔලුව ඉස්සුවා...යුන්ගිගේ අතේ තිබුනේ චොක්ලට් එකක්...යුන්ගි හිමින් හනෙල් ගාවට ආවා...යුන්ගි හනෙල්ව අල්ලන්න හැදුවත් හනෙල් යුන්ගිගේ අත්වලින් ඈත් වුනා...
"Doll...Don't be stubborn..."
යුන්ගි වෝර්නින් වොයිස් එකකින් කියද්දී හනෙල් බය වුනා...ඒ අවසරයෙන් යුන්ගි හනෙල්වත් වඩාගෙන ග්ලාස් කේජ් එක ඇතුලේ තිබුනු චෙයාර් එකෙන් ඉදගත්තා..
හනෙල් යුන්ගිගේ උකුල උඩ කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගෙන හිටියේ බැලන්ස් වෙන්න යුන්ගිගේ උරහිස් දෙකෙනුත් අල්ලගන්න ගමන්...
"You like chocolate...Don't you...?"
යුන්ගි චොකෝ එකේ කවරේ කඩලා හිමීට හනෙල්ට කැව්වා...හනෙල් කිසිම සද්දයක් නොකර කෑවේ යුන්ගිව අවුස්සගන්න තියෙන බය නිසා...
හනෙල්ගේ හිතට මහ අසරණකමක් දැනෙන්න ගත්තා...ඕනාවට එපාවට වගේ චොක්ලට් එක කාලා දැම්ම හනෙල් යුන්ගි දිහා බැලුවා...
"Dolly...ඔයාට පොඩි සප්‍රයිස් එකක් තියෙනවා..."
යුන්ගි එහෙම කියද්දී හනෙල් එයා දිහා බැලුවා...
"මං මගේ බෙස්ටිව එක්කන් ආවා ඔයාට පෙන්නන්න..."
යුන්ගි එහෙම කියන ගමන් හනෙල්ව එයාගේ උකුලෙන් බැස්සුවා...ඉක්මනින් කේජ් එකෙන් එලියට ගියා...හනෙල් යුන්ගි යන දිහා බලන් හිටියේ කේන්තියෙන්...එයාගේ හිතේ තිබුනේ...
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanfictionAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...