================================
🎭Agalmatophilia : Chapter 13🎭
🍁
Mr.Min & Mrs.Min
================================Author POV
@Haneul's View"යුන්ගි නෑ වගේ නේද...?"
මිස්ටර් මින් ඉණට අත් දෙකත් තියාගන්න ගමන් ලිවින්ග් රූම් එක පුරා ඇස් ගෙනිච්චා..
"ඒක තමා මාත් බැලුවේ...සමහර විට සෝල් ගිහින්ද දන්නැ..."
මිසිස් මින් එහෙම කියන ගමන් මිස්ටර් මින් දිහා බැලුවා...මිස්ටර් මින් එකපාරටම සෝෆා එක පැත්තට තමන්ගේ ඇස් යොමු කරද්දී මිසිස් මින් තමන්ගේ හස්බන්ඩ් බලන් ඉන්නේ කොහෙද කියලා බැලුවා...
"මට උදව් කරන්න..."
හනෙල් ඇස්වල කදුලු පුරවගන්න ගමන් ඒ දෙන්නා දිහා බලද්දී මිසිස් මින් ඇස් දෙක ලොකු කරගත්තා...යුන්ගි විතරක් ඉන්න ඉල්සාන් ගෙදර කෙල්ලෙක් ඉන්නවා...දෙන්නටම පුදුම හිතුනා...
"මේ දුව කවුද...?"
මිස්ටර් මින් එහෙම අහන ගමන් සෝෆා එක පැත්තට එද්දී මිසිස් මින් එයාගේ පස්සෙන් ආවා...
"මම කිම් හනෙල්...ප්ලීස් මට උදව් කරන්න මෙතනින් යන්න...මං සෝල්වල ඉන්නේ...මෙහෙ මාසයක් තිස්සේ යුන්ගි මාව හිර කරන් තියන් ඉන්නේ...අනේ කරුණාකරලා මාව මේ අපායෙන් බේරගන්න..."
හනෙල් එහෙම කියන ගමන් අඩද්දී මිසිස් මින් හනෙල් ගාවින් ඉදගත්තා...ඇත්තටම හනෙල් අඩන විදිහට ඒ දෙන්නගේ හිත උනු වුනා...
"හරි දුව අඩන්න එපා...අපි යන්...අපිට යන ගමන් විස්තරේ කියන්නකෝ...එන්න යන්..."
මිස්ටර් මින් එහෙම කියන ගමන් හනෙල් ගාවට ඇවිත් ඔලුව අතගෑවා...එයාට හිතුනා යුන්ගි එන්න කලින් හනෙල්ව මෙතනින් එක්කගෙනා යා යුතු බව...
"කම්සාම්නිදා...මේ උදව්ව මං කවදාවත් අමතක කරන්නේ නෑ..."
හනෙල් එහෙම කියද්දී මිස්ටර් & මිසිස් මින් දෙන්නා හනෙල් එක්ක ගෙදරින් පිටත් වුනා...සෝල් එන්න...හරියටම බැලුවොත් හනෙල් හිතනවා වගේ මේක වෙන්න පුලුවන් එයාගේ ලාස්ට් චාන්ස් එක...
"හරි...අපිට කියන්නකෝ දුවගේ විස්තර...ඔයාට අපේ එක්කෙනාගෙන් වෙච්ච කරදර ඒ හැමදෙයක්ම...අපිට දෙන්නට පුලුවන් උපරිමයෙන් උදව් කරන්නම්..."
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanfictionAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...