" මං උබව අල්ලන්නද."" අනෙ හැලයො මේක බාතෘම් එකක්. යමන් එලියට. ලව් කරන්න පුදුම තැන් මුටත් අහුවෙන්නෙ"
කිඹුලවත් පෙරලගෙන කාමරේට ආවෙ.මට දැනුම මහා අමුතු මෙව්වා එක්කින් ඇගම හිරිවැටිල යද්දි
"ද දැන් හාද "
" ම්ම්ම්හ් හා ඒත් කොහෙන්ද අල්ලන්න හිතන් ඉන්නෙ"
" ඒයි මෝඩයා මොනවද හිතුවෙ ආහ්හ්හ්"
" නෑ ඉතින් අල්ලන්න අහපුවම කම්පියුස් වෙනවනෙ "
" මෙහෙට්ට එනවා"
කිඹුලා මගෙ එක අතකින් ඇදල ගස්සපු පාර මං පිහාට්ටක් වගෙ ඇදිල ගිහින් එයාගෙ පපුවෙ වදින්නයි හරිනම් ඕනෙ. ඒත් උනේ වෙන දෙයක්. මං ඇදිලා ගිය පාරට ගිහින් මගෙ ඔලුව කිඹුලගෙ ඔලුවෙ තමා වැදුනා ආයෙ ඉතින් සද බොද වෙන්නම. ඇස්වලින් පැනපු කදුලුත් එක්කම මං එතන ම බිම ඉදගත්තෙ බෙරිහන් දීගෙන. කිඹුලටත් රිදුනා ආයෙ ඉතින් නෝ කතා පොර ඇදෙ ඉන්ද උන.
" රිදුනා මිනිහෝ. ගොන් ලබ්බා"
" මටත් රිදුන. ඇත්තටම බිගුන් රොමෑන්ටික් කියල එකක් දන්නැද්ද. "
" හැව් හැව් තමා. හෙනකදයා වගෙ මෙතන ඉද්දි අපි තමා තැලෙන්නෙ.
බලනව ගෙඩි ගැහුනා"" හරි ඒක ඕන්නෑ. ඕනෙම නැ. අන්න මං පොත් පත් ඔක්කොම ලෑස්ති කරා හෙට ඉදන් හැමදාම ක්ලාස් යන්න ලෑස්ති වෙන්න. හැබැයි පුතෝ අර සක්කරවට්ටම එක්ක නැලවෙන්නයි හන්දිගානෙ ඇවිදින්නයි තියාගත්තොත් මේ පාර උබෙ කකුල කඩන්නෙ මං "
" කුරිරු ලෝකයක්. අහිංසක සමනලයෙක්. කිඹුල් ආදරයක්. වව්ලගෙන් ලගදිම කනව කෑමක් "
" මොකක්ද "
" මට වෙනම කාමරයක් ඔනෙ"
" ඇයි"
" ඕනි අනෙ. නැත්තම් මං අම්මල ගෙදර යනව"
" හහ් කිව්ව ලස්සන. "
"හැව් හැව් තමා "
කොහොමෙන් කොහොම හරි මං වව්ල් ගෙදරටම සින්න වෙයි වගෙ මෙහෙම ගියොත්. ගෙදර ඔක්කොම මාව හෙන පරිස්සමෙන් බලාගත්තා උනත් අම්ම මතක් වෙද්දි මට ගොඩාක් දුක හිතෙනවා. මට ගෙදර යන්න බයයි අර මිනිහ මතක් වෙනකොට ඇග පණ නැතිවෙනවා. ඒ නිසාමයි අම්මත් මාව මෙහෙ තියන්න කැමති උනෙ.
දිගටම පාඩම් කලා. සති ගනන් නිදි මැරුවා. ලව් කවදාවත් මට ඩිස්ටර්බ් කරෙ නෑ. ආයෙ රොමෑන්ටික් වෙන්න ආවෙත් නෑ. මයෙ මොකො හුහ්.....
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......