හැත්තෑහත්වෙනි පරිච්ඡේදය

25 11 25
                                    

"තීර්....ඕක අයින් කරපන් එහාට"

"අහ්"

"අයින් කරපන් බන් බරයි"

"මොකක්ද බන් කියන්නේ"

"අර අරක අයින් කරපන් හු&තෝ"

"කෝකද යකෝ"

"බත් එක බන්"

මේකා උදේ ආව ගමන් අරක මේක ගගා කුනුහර්පයක් කියද්දි වෙන සිහියක හිටිය මගේ ඔලුව විකාර උනා...ඇයි යකෝ අරක මේක නොගහා ඕකේ නම කිව්වනම් ඇමිනෙනවා ඈ....උදේ පාන්දර ඉන්න මූඩ් එකටත් වඩා මේක මාව හිතින් වට්ටද්දි මට මූව කන්න හිතුනා....තඩි පොත් ලොට් එකකුත් උස්සන් ආව නයෝම් ඒක තියන්න මේසෙ උඩ තියන අරක මේක අරහෙට කරන්න කියද්දි කන්ෆියුස් වෙන් නැද්ද හුම්

"ආ...තියා ගනින්"

"තෑන්ක්ස් බොම්ක"

"තීර්..."

"ආ"

"අද එනවා නේද රෑ"

".........."

සිරා...මට තියෙන්නේ ලේසි පහසු අමතක වීමේ ලෙඩක් නෙමේ ඒ නිසා අම්මපා මට මූ මොනාද කියන්නේ කියලවත් මීටර් උන් නෑ

"අද බර්ත්ඩේ පාටිය උලමෝ"

"සැක්.....මට අමතක උනේ කොහොමද නයෝම්"

අද නයෝම්ගෙ අම්මගෙ birthday එක.ඉතින් මූ මට ඒකට පාර්ටියක් දානව  කියලා කියන්නේ දැන් සතියක ඉදන්....නයෝම්ගෙ පව්ලේ එකම එකා ඌ නිසා ඌට අම්මයි තාත්තයි පණ ඇරලා...මූත් ඉතින් එහෙම තමා.තාත්තා නම් ගොඩක් වෙලාවට ලන්කාවෙන් පිට නිසා මූ අම්මව බලා ගත්තේ මලක් වගේ....

"මාත් එක්කම යමන්"

"හා....නයෝම්"

"ආ"

"මගේ බෙහෙත්...."

"ඉවරද ආ"

"ඔව්නේ"

"තොට මම හැමදාම සින්හලෙන් කියනවා තීර්....බෙහෙත් ඉවරවෙනකන් ඉන්න එපා කියලා යන ගමන් තියන ඒවම ගමු....මම ඩොක්ටර්ට කතා කරන්නම්"

"ඇයි නයෝම්"

"ඩොක්ටර් නෑ බන් මේ ටිකේ මෙහේ"

"අඩේ...."

"බලමු...එහෙම උනොත් චිට් එකක්වත් එවයිනේ"

විදූ.....(ongoing)Where stories live. Discover now