EPOISODE 8

439 64 4
                                    


මොනවද කල්පනා කරන්නේ ...

තිශාන්ගේ නලලින් උනුසුම් හාදුවක් තිබ්බ අදිර් තිශාන්ව බදාගෙනම අැදට වැටුනා ..

නිග් පාට බොටමකට සුදු පාට අාර්මි කට් එකක් අැදලා වුල්ෆ් කට් එක කපලා හිටපු මේකාගේ හුරතලේ දැකලා මට අල්ලලා පොඩි කරන්න හිතුනා ..

සිතල නැද්ද අාමි කට් එකක් අැදන් ඉන්නේ ..ගුටි නොකා අැදගන්නවා ජර්සියක් ..

සිතල නිසානේ බබා  ඉතින් රත් වෙන්න අාවේ ...

සෙහස්නගේ හිනි දිග අැගිලි මම අැදන් උන්න කමිසෙට යටින් පිටකොන්ද දිගේ එහේ මෙහේ යද්දි මම තොලත් හපන් අහක බලා ගත්තා ..

දෙයියනේ මේ කොල්ලට තින්නේ එසේ මෙසේ විසයක් නෙමේ ..පටන් ගත්තොත් අවසානයක් පේන මානෙක නැ ..

ඔයා හරි සොෆ්ට්නේ ...මගේ ලිප්ස් උඩ දිව ගෙනියන ගමන් මගේ අැග උඩ තෙරපි තෙරපි සෙහස්න මගේ කක ගාවම මුමුනකොට මගේ යටිපතුලේ ඉදන් හිරියක් අැදිලා ගියා ..

මරැ .කොල්ලගේ පස්සට පාරක් දිගෙනම  මම සෙහස්නව අැද උඩට පෙරලගද්දි මෙච්චර වෙලා ඩොමිනෙට් මුඩ් එකක් ඔන් කරන් හිටපු  එකා පුස් පැටියෙක් වගේ අැස් හිනි කරන් හිනාවුනා ...

මේකා මටත්  වඩා හොදට මුඩ් චෙන්ජ් කරනවනේ ...

දැන් අැවිදින්න යන්න ඔනි කියලා මැරෙන්න හැදුවා  නේද? කෝ ඉක්මනට ලැස්ති වෙලා එන්න ..පහල ගමේ සල්පිලක් තියෙනවලු ..මෙහේ කැම හදන්න එන ගැනු කෙනා මට කිව්වේ ...රවුමක් දාලා එමු ..

හොද බබා වගේ ගිහින් ජර්සියක් දාන් එන්නකෝ ...

අැත්තටම අපි යනවද ?මරැනේ විනාඩි දහයක් දෙන්න මම රෙඩි ...

මේකා මගේ කමුමුලෙත් කෙල නාවලා පස්සත් උඩ පැන පැන බාත්රැම් එකට දිව්වා ...

අනේ මන්දා වෙලාවකට පොඩි උන් පරාදයි
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

සිතයිනේ අප්පා ....සුදු පාට ජර්සියක් අැදන්  බොලයක් වගේ බන්කුවේ වාඩි වෙලා  උලුදු වඩේ ප්ලෙට් එකටම වැඩේ දෙන ගමන් මට අැහැක් ගහපු සෙහස්න  කියනකොට මම දැක්කා අපිට එහා පැත්තේ ටෙබල් එකේ හිටපු කෙවින් අයියා අපි දෙන්නා දිහා හොරෙන් බලන් ඉන්නවා ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now