..අදීර් PVO
ලස්සන කොල්ලා ....
දෙයායනේ අඩු වයසින්ම ....
දැන් මොනවා වෙනවද මන්දා ...බලන්න අර මැනික් බිස්නස් කරන අගුුවාල් මැරිලා පැය හතලිස් අටක් ගියාද ?
එ ලමයව කපලා කොටලා තිබුනු හැටි දැක්කද ?
අම්මෝ මටනම් එක දැකලා කලන්තේ වගේ ...
මම තියටර් එකට් ඉදන් වොඩ් එකට එනකොට තැනින් තැන අැහුනු කතා ...
තරීන්ද ගේ මර්ඩර් කෙස් ...හැම එකක්ම වගේ පාන්දර තුනට හුස්ම අත අැරපු තවත් එක කෙනෙක් ...
මම හිතන්නේ තරීන්දගේ මර්ඩර් එක ගැන පවුලේ අයටත් නැති අමාරැවක් තමා මේ ස්ටාෆ් එකේ අයට තින්නේ ..
මැරිලා හිටපු කෙනාගේ අම්මා අාවි මිඩියා එක ඉස්සරහා ටිකක් අැඩුවා යන්න ගියා ...
බෝඩි එක වැඩ හොස්ට්පිල් එකෙන්ම ඉවර කරන්න කිව්වා ...
අැත්තටම පුදුමත් නැ ඉතින් ..බිස්නස් කාරයොන්ට ඉන්නේ දරැවෝ නෙමේ උරැම ...තරින්දගේ අම්මා වුනත් තමන්ගේ දරැවා මැරිලා කියලා දැනගත්ත ගමන් කලේ දේපල එයාගේ නමට හරවගන්න එක ..
මිනිස්සු සල්ලි පස්සේ දුවන්න ගත්තහම බැදිම් ඉබේම අත අැරෙනවා ..
මගේ කොට් එක ගලවලා අතට දාගෙන රිපොට් එකත් උස්සන් මම එපාට්මන්ට් එකට අඩිය තියනකොට මම දැක්කේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු බානු මගේ දිහා බලන් ඉන්නවා ..
නිල් පාට බොටමකට කහා පාට අත් දිග ශර්ට් එකක් අැදලා බය වෙලා වගේ හිටපු කොල්ලා මම ගිහින් සොෆා එකෙන් වාඩි වුනහම මාව බදාගෙන ඉකිගහන්න ගත්තා ...
එතකොට තමයි දැක්කේ කෙවිනුත් මෙසේ ලග වාඩි වෙලා ලැප් එකට එබිගෙන ඉන්නවා ..
මාව දැකලා ඔලුව ඉස්සුවත් අායිත් මට ඔරෝගෙනම ලැප් එකට එබුනා ...
මට බයයි බන් ...අැත්තටම මට බයයි ..එක මට බැ DRUG එක ගන්න ...මාව මම වැරද්දක් කලේ නැ ...එ මනුස්සයාගේ ලේ වලට ිර විදිහේ අමුතුහ විසක් කොහොම ගියාද කියලා මම දන්නැ ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...