EPOISODE 22

757 109 20
                                    

..එයා අාසම විදිහට .....සුදු පාට අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා නිල් පාට ඩෙනිම් කලිසම ....

මගේ මැණිකගේ අැගේ රස්නේ යන්න කලින් මම BABY ව වොශ් කරා එයා අාසම කරපු අැදුම් දෙක එයාට අැන්දුවා ....

වෙනදට මන් දිහා හොරෙන් හොරෙන් බලන බොල අැස් එවා තාම පායවිලා නැහැ ...එ බැල්ම මගේ දිහාට වගේ මට දැනෙන්නේ ..උබ ඔහොම ඉද්දි මම කොහොමද හිත හදාගෙන ඔය අැස් දෙක වහන්නේ මැණික ... ...වෙනදට රතු වෙන කමුමුල් සුදු මැලි වෙලා ගිහින් ....මුලු අැගම සිතල වෙන්න පටන් අරන් ...

එයා කැමතිම විදිහට එයාව ඩෙුස් කරපු මම එයාගේ අත් එකට එකතු කරලා එ අත් අතර එයා අාසම කරන ලැවැන්ඩා මලක් තිබ්බා..

මගේ තිශාන්ට දෙන අවසාන හාදුව .....

එයාගේ සිතල නලලට වගේම අයිස් වෙච්ච තොල් වලට පෙක් එකක් තියපු මම හිස් බව පිරිලා තිබ්බ මැණිකගේ අැස් දෙක වහලා දැම්මා .....

උබව යට කරනවා බලන්න මට හයියක් නැ වස්තුව ..මට සමාවෙයන් ........

මම එන්න අාවා ..තව ටිකකින් ෆාදර් කෙනෙක් එයි ...මගේ මැණිකට අාශිර්වාද කරලා ඉවර වුනාට පස්සේ එයා යන්නම යයි ...එක බලන් ඉන්න මට හයියක් නැ බං ....

මම තියටර් එකේ දොර ගාවට යනකුත් මට දැනුකේ

මම දිහා කවුරැම හරි බලන් ඉන්නවා කියලා ..
හහ් ...හ්හ්.....හාහාහාහා............හ්හ්....හ්හ්...හාහාහාහාහා..........

.තියටර් එකෙන් එලියට යන්න ඔන්න මෙන්න මට අැහුනා ලාවට හිනා වෙන හඩක් ...හරිම වියරැ හිනාවක් හරි හිමිට අැහුනු වියරැ හිනාවක් එක්ක ලොකු හුස්මක් අදිනවා වගේ ......

මට හැරිලා බලන්න බැ ..තියටර් එකටම හුස්ම ගන්න එකෙක්ට හිටියේමම විතරයි ....හිතේ තියෙන පිඩනේ වැඩිකමට මල විකාර අැහෙනකොට මම ඉක්මනට තියටර් එකෙන් එලියට අාවා ...

හැබැයි කොයිම වෙලාවකවත් මම හැරිලා බැලුවේ නැ ....

තියටර් එකෙන් එලියට ගිය ගමන් මම දැක්කේ කෙවින්ව මරාගෙන කන්න හදන බානු ...
මට එ මනුස්සයා එක්ක කිසි කතාවත් නැතත් ඩොක්ට කෙනෙක් විදිහට කරන්න ඔනි වගකිම
ඉශ්ට කරන්න ඔනි නිසාම මම රිපොට් එක එයාගේ අතට දුන්නේ කෙවින් දහා නොබලා ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now