3 month leter ................
පින් සිද්ද වෙනවවා මහත්තයෝ .....
කෝ දැන් ඔයාගේ රෝස මල ...
පහල වත්තේ ලමයි එක්ක සෙල්ලම මහත්තයෝ ....කෙලි දැන් ඉස්කොලේ යනවා හරි අාසිවෙන් ...
මහත්තයලා නිසා තමා ඉතින් ...නැත්තන් කෙල්ලගේ ඉස්කොලේ කෙරැවාව කරන්න මට වත්කමක් නැ මහත්තයෝ ...එකාගේ අප්පා අපිට බලන්නෙත් නැ ...කඩයප්පමක් විකුනලා ඉස්පිරිතාලේ සුද්ද කොරලා ගන්න සොච්චම වෙලක් කන්න මදි කොට මොන විභාග කෙරිලද ..?
මහත්තයට පින්සිද්ද වෙනවා මේ බඩු වලටයි කෙලිගේ ඉස්කොලේ කෙරැවාවට සල්ලි භාගේ දෙන එකටයි ..
දැන් කෙලි පාට වැටිලා ....මගේ දරැ පැටියා රසට කැමක් කැවේ මහත්තයලා නිසා ....
ම්ම් ....අපි යන්න ඔනි ....මොවවහරි ඔනි නම් හොස්ට්පිල් එකෙදි කතා කරන්න ...
දරැවට වැඩාය දගලන්න දෙන්න එපා ...ඔපරේශන් එකෙන් මාස හයක්වත් ගියා් නැනේ ... තවම පොඩි නිසා පරිස්සමට බලා ගන්න ......
හොදමයි මහත්තයා ....
අා මේක .............බබාට දෙන්න චොක්ලට්ස් වගෙකුත් අැති ....
එයත් එක්ක කරපු පලවෙනි සර්ජරි එක ...අැක්ස්ඩන්ට් වෙච්ච පුංචි රෝස මල ..එදි ඉදන් තිශාන් හැම මාසේම කරපු දේ එයා නැති වුනත් මම කලා ...
පුංචි කෙලි පොඩ්ඩගේ වියදම වගේ කන්න බොන්න බඩු ....
මේ මොනවද මහත්තයෝ ....
බඩු මල්ල අත් දෙකෙන්ම බදාගෙන මම දුන්න පාර්සලේ අතට අරන් අහද්දි මම දැක්කා බානු බය වෙලා වගේ මගේ දිහා බලනවා ...
තිශාන්ගා් තුන් මාසේ අනුස්මරණේ අම්මේ ...මේ දානේ බත් එකක් එයා අාසම කැම ......මට හිතුනා තිශාන්ගේ රෝස මලටත් එකක් ගෙනත් දෙන්න ....
මගේ කටහඩ සිතල යි ...කිසිම හැගිමක් නැ ..අැස් වල කිසිම ගැස්මක්වත් නැ ....
හැබැයි බත් එක අතට ගත්ත ගැනු කෙනාගේ අැස් නම් දැනටමත් තෙත් වෙලා ....
මාස තුනකුත් ගිහින් නොවැ ...මට අද ඉයේ වගේ මතකයි හැමදිම තිශාන් මහත්තයා අස් පස් කරන්න ඉන්න අපිට පවා හිනා වෙලා යනවා ........
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mistero / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...