EPOISODE 25

294 53 8
                                    

..

ඉතින් දරැවෝ .. කොහොමද ඔයාට ....

තවමත් එහෙමමයි කිසිම සන්සුන් කමක් නැති පල්ලිය වටේට අැහෙන සද්ද බද්ද ගනන් ගන්නැතුව ෆාදර් මාව ඉස්සරහම බන්කුවක වාඩි කරන් එයත්  මගේ ලගම වාඩි වුනා ...

මාව දන්නවද ෆාදර් .....

එහෙම හිතාගන්නකෝ දරැවෝ ....

වයස කියද ඔය දරැවගේ .....

25යිෆාදර් ....

ෆාදර් මොනවා කිව්වත් බය නැ වගේ හිටියත් එයා හිටියේ බය වෙලා කියලා මට හොදටම තේරැනා ..එත් අැයි ..පල්ලිය පුරාම තිබ්බේ වැස්සයි කලුවර ගතියයි සිතලයි එක්ක අත්භුත ගතිය නිසාද ?

මේ දරැවා මොනවද ඔය තරම් කල්පනා කරන්නේ ....

ෆාදර් බය වෙලා වගේ අැයි .

මම ඔය හොල්මන් අවතාර ගැන විස්වාස කරන්නැ ..

එත් මේක පල්ලියක්නේ ශුද්ද වූ තැනක්නේ

...ඉතින් මේ වැස්ස හුලග අර ජනෙල් සද්දටය අැරෙන වැහෙන එක අමුතු දෙයක් නෙමෙනේ ...

මම කියපු දේ එක්ක ෆාදර් යාන්තමට හිනා  වෙලා බොහොම අමාරැවෙන් නිවෙන්නැතුව තියෙන ඉටිපන්දම දිහා බලලා පපුවේ කුරැසේ අැද ගත්තා ..

පල්ලිය මැද බානු පැදුරැදෙකක් කොට්ට තුනක් දාලා ලැස්ති කරලා .අයිනෙම කෙවින්ව හාන්සි කරලා ...

කෙවින් නිදි ...කොච්චර සද්ද බද්ද තිබුනත් එයා එහේ මෙහේ වුනා අැරෙන්න අැහැරැනේ නම් නැ ...

දෙෙවය එකතු කරන්නේ එකතු වෙන්න ම ඔනි අය දරැවෝ ....ඔය දරැවා වුනත් මේ අවුරැදු විසි හයට සැහෙන දුක් විදලා තියෙන පාටයි ....ඔයා ඉන්නේ පැනලා යන්න බැරි ඉරණමක හිරවෙලා ...එක තමා ඔයාගේ දෙෙවය ....එක වෙනස් කරන්න තියන්න හිතන්නත් බැ ...මොකද දැනටමත් යන්ව ඔනි දුර ගිහින් ඉවරයි ...අාපහු හැරිමක් නැ ...

ෆාදර් අාපහු මගේ පෙන්ඩන්ට් එක අල්ලද්දි කලින්ටත් වඩා හයියෙන් ජනෙල් පියන් අැරෙන්න වැහෙන්ව ගන්නකොට ෆාදර් මාලේ අත අැරියා ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now