EPOSIODE 33

299 53 17
                                    

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

මාව ගත්ත කෙනා කවුරැ වුනත් එයා මට ලන්සු තිබ්බ ගමන් මට කලින් ලස්සු තියපු අය පවා මාරැ වෙලා ගියා ...දෙවියනේ එච්චර ගානක් ..

මටම පුදුම  හිතුනා .

.. ගත්ත නිසා මාව ලිහලා දානකොට මම  අහම්බෙන් දැක්කේ සිටෙජ් එක උඩ හිටපු සියානව...මට ලන්සු තියපු කෙනත් පැත්ත පලාතේ පෙන්න නැති වෙනකොට මාව දැකපු සියානා අමුතුවිදිහට හිනා වෙලා ගාර්ඩ් කෙනෙක්ට මාව පෙන්නනකොට මම හැදුවේ දුවලා බෙරෙන්න වුනත් ඊට කලින් උන් ඉස්සර වුනා ...

මාව අාපහු අරගෙන ලොකු මොටෙල් එකකට අරන් ගායපු සියනා මගේ අත් පිටිපස්සට කරලා හැන්ඩ් කෆ් දාලා කාමරේකට තල්ලු කරනකොට මාව අල්ල ගත්තේ තරීන්ද ?

ඔව් උන් හය දෙනාම එතන හිටියා ..

මාව දැකපු තරීන්ද හිනා වෙවි අැවිත් මාවත් අැදගෙන ගිහින් මගේ උෟගේ උකුලෙන් තියාගෙන කලවා මිරිකන්න ගන්නකොට ස්ටෙෆාන් අැවිත් මගේ කටට වයින් බොතලයක් එබුවා ...

මම තාමත් හිටියේ බොක්සර් එකයි ශර්ට් එකයි පිටින් වෙනකොට මම පුලුයන් තරම් දැගලුවේ පැනලා යන්න ..වුනත් මගේ කම්මුලට වැදුන සැර පාරත් එක්ක වයින් ඉස්පොල්ලේ ගිහින් සුදු ශර්ට් එක පුරා වයින් ඉහිරෙද්දි උන් හය දෙනාම එකතු වෙලා මට හිනා වුනා ..

දෙන්න පුලුවන් දෙතිස් වදේම දිලා ඉවර වෙලා මාව අැති වුනහම උන්ගෙම හොටෙල් එක පිටිපස්මේ හාරපු අඩි හයක් යට වලට බෙඩ් ශිට් එකකින් ඔතපු මාව දාගා පස් දානකොට මගේ අැස් වල පිරැණු වෙෙරය උන් එකෙක්වත් දැක්කේ නැ .....

මට දැනුනා මගේ හුස්ම හිර වෙනවා ..පපුය නවතිනවා ...හුසිම අදින්න දගලපු හැටි හුස්ම යන්න අන්තිම තප්පරේ තියෙද්දි කවුරැ හරි මාව උඩට අැදපු හැටි ... මාව තදින් තුරැල් කරගත්තු හැටි ..සිහිය නැති වෙන්න ඔන්න මෙන්න මට අහුවුනේ මගේ දිහාම බලන් ඉන්න බොද වෙච්ච අාමන්ඩ් පාට අැස් දෙකක් ..

එතනින් පස්සේ මාසයක් ගෙවිලා ගියා ..මම අැස් අැරියේ ැැමෙරිකාවේ මුඩුක්කුවකින් වෙනකොට එක අැතුලේ මට අැදුම් කැම මබිම සල්ලි අැති වෙන්න තිබිබා ..කවුරැ තිබ්බා කියලා දන්නැති වුනත් මුඩුක්කුවක් වුනත් මම හිටපු ගෙදර සැප පහසු වුනා ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now