ටික් ....ටික් .....ටික් ......2...57........2........58.........2.......59...........
3AM ........
බානු ....
සොරි ඔෆිසර් අපිට ඩොක්ට බානුව අැරෙස්ට් කරන්න වෙනවා ......මම හිතන්නේ අපිට DRUG එක දෙන්න වෙයි ...දැනට අැරෙස්ට් කරලා ඩන්ජන් එකේ තියන්න...
අැත්තටම මට සමාවෙන්න බානු ....
අනින මචන් කෙවින් උබ බය නොවි ඉදපන්කෝ ...කොල්ලව කැම්ප් එකට අරන් වරෙන්කෝ එතනින් එහාට ඉන්නේ අපිනේ ඔයි අවුලක් නැ ...
අනික මේක සිරියස් කේස් එකක් ...
එ වගේම ඩොක්ටර් අදිර්ව ඔයා කන්ටැක් කරගන්න TRY කරන්න ...මොකද මේ කේස් එකටත් ගන්න වෙන්න එයාමයි ....එක දිගටම හිටියේ එයයි තව ඩොක්ට කෙනෙකුයි ..අනිත් කෙනානනම් නැති වුනාලු නේ .
...
තව දෙයක් ..හොස්ට්පිල් එක ඉස්සරහා මිනිස්සු පිරිලා ඉන්නවා ...මිඩියා එකත් ...
කිසිම දෙයක් දැනට ලික් වෙලා නැ ...හරි පරිස්සමට මේක හැන්ඩ්ල් කරන්න ඔනි ඔෆිසර් කෙවින් ...
මම යනවා ...මේක ගැන ෆුල් රිපොට් එකක් මට හවස් වෙද්දි ඔනි ...
මේ මිනිස්සු මැරෙන්නේ අපිවත් මරාගෙන ...
කෙවින්ගේ පිටට තට්ටුවක් දාපු උප පොලිස් පරික්ශක තුමා යන්න යනකොට බානු පුටුවට හේත්තු වෙලා නලල තෙරපගත්තා ...
අයියේ ........
බානු නලල පොඩි කර කරම කෙවින්ට කතා කරනකොෙ කෙවින් ගිහින් බානුව තද කරලා බදා ගත්තා ...කෙවින්ගේ මුලු අැගේහ තිබ්බේ වෙවිලිල්ලක් ...දරාගන්න බැරි හැගිමක අතරමං වෙන්න එයාට සිද්ද වෙලා ...
කතාකරන්න ඔනි අයියේ මාව....කැ...ම්ප් ....එකට...අර....න්....යන...න්න..
බානු කියලත් වෙනසක් නැ .එයාගේ අැස් වලින් බය ඔනවටවත් වඩා පේනකොට බානුගේ අත්න් අල්ලගෙන ගිහින් ජිප් එකට නගිනකොට කවුරැත් එ දෙන්නා දිහා නොබලපු එක බානුට සැනසිමක් වුනා ...
කෙවින් කවුද බානුගේ කවුද කියන එක හොස්ට්පිල් එකම දන්ව නිසා කෙවින් බානුගේ අතින් අැදන් යන හැටි කිසි කෙනෙක් හැරිලා බලන්නවත් උනන්දු වුනේ නැ ..
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...