(අකමැතිනම් ස්කිප් කරන්න .)දණ ගහගෙන වරෙන් ......
සෝෆා එකේ වාඩි වෙලා මගේ අැස් දිහා බලාගෙනම කියපු එයාගේ ඩීප් වොයිස් එකට මාව ඉබේටම දණ ගැස්සුනාත් මම එයා ගාවට යන්න අදි මදි කලා ....මට ඉය හිතුනා ...
මම දොර අරිද්දි හිස් වුනු සොෆා එක එක තප්පරෙන් හිස් නොවුනු හැටි මගේ උරහිසේ වැදුනු හුලග එයා වෙද්දි මේ ඉන්නේ මනුස්සයෙක් නෙමේ කියන දේ මාව බය කලා ...
හැබැයි මට නොතේරැනාට එයාට තරහා ගියා ...මගේ දිහාම බලන් හිටපු අාමන්ඩ් පාට අැස් රතට හැරෙද්දි එ අැස් බොල තනි රතු පාටින් දිලිසෙද්දි මට තේරැනා එයාට කෙන්ති ගිහින් කියලා ...
එක නිසාම දනහිස් දෙකින් හෙමින් හෙමින් එයාගේ ඉස්සරමට ගිය මම නැමිලා එයාගේ කකුලක් සිප ගද්දි එයා කට කොනකින් හිනා වෙලා මගේ නිකට දෙපැත්තෙන් තද වෙන්න අල්ලලා මගේ ඔලුව උස්සනකොට මගේ අැස් වල කදුලු පිරැනා ....
එක සැහෙන්න රිදුනා ..හකු පොඩි වෙන තරම් තදට එයා මාව අැල්ලුවා ... අද එයාගේකිසිම අනුකම්පාවක් නැහැ ...එයාගේ චරිත අැතුලේ මම හුරතලේට බබෙක් වගේ ඉන්න තිශාන්ව දැකලා තියනවා , එයාව විදලා තියෙනවා
දවසක් රැක මොටොල් රැම් එකක් අැතුලේ මමම අවුස්සගෙන මාස්ටර් ශාන් ලියොන් රිචඩ්ගේ සීලේ බිදලා තියෙනවා ...හරිම අාදරණිය විදිහට පුංචිම රිදවිමක්වත් නැතුව එයාගේ වෙලා තියෙනවා ...
මට එ දවස මතක් වෙද්දිත් අාපහු එ රැය අස්සට රින්ගන්න හිතෙනවා ...පලවෙනි පාරට මම එයාගේ වුන දවස ....එක හරිම ලස්සන රැයක් ...අාදරණිය ශෘන්ගාරයක නිවීමක් තිබුනු රැයක් ....
එ්ත් අද එයා වෙනස් වෙලා ....අාදරණිය ලියොන්වත් මගේ අස්සේ හුරතල් වුන කොල්ලවත් නෙමේ දැන් ඉන්නේ ......
කෙන්තියෙන් පුපුරන මාෆියා කින්ග් මාස්ටර් ලියොන් ...නැත්තන් විශ්වයේ බලගතුම අමරණිය අාත්මය ......
අකිකරැ වෙන එක පුරැ්ද්දට ගිහින්ද BABY අා.......මම එපා කියන හැමදේම කරලා දැන් මෙතනත් මට අකිකරැ වෙනවද ?
![](https://img.wattpad.com/cover/364770490-288-k316810.jpg)
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...