EPOISODE 17

316 54 17
                                    

.
මොකක්ද අයිසේ මෙතන වෙන්නේ ...උබ අඩු වයසින් ASP වෙලා උබට බැරි වුනාද යකෝ තාම මේ වෙන එවාට හේතු හොයන්න ...

අලි මදිවට කොටි කියන්න වගේ කෙල්ලෙකුත් මැරිලා ..ශික් කරැම බන් කරැම ..

දැන් බලපන් මේ මනුස්සයවත් බෙරගන්න ....

සොරි සර් ...මිස්ට අගුුවාල් දැනටම මැරිලා ..හරියටම කිව්වොත් දැන් විනාඩි දහයක් වෙනවා ..

අාහ්...ශිට් ශිට් දැන් හරි .....මම ඉවරයි ..

මිඩියා කාරයෝ දැන් කන්නේ මගේ ඔලුය අයිසේ ..

ඔ්යි ගුනපාල ම්ඩියා අයින් කරලා මට යන්න ලැස්ති කරනවා ..

එතකොට තමුන් මේ මරනේ අැක්සිඩන්ට් එකක් විදිහට වහලා දානවා ..

මේක මර්ඩර් එකක් කියලා කොහොමත් උඩට එන්න බැ ...

එහෙම බැරිනම් සර්ජරි එක කරපු ඩොක්ටස්ලා දෙන්නට හරි වැරද්ද දාලා මේක වහපන් ...

කෙවින්ව පැත්තකට අැදගෙන ගිහින් පුරැදු දේශනේම දුන්න පොලිස්පති තුමා නලලට දාපු දාඩිය පිහද පිහද හොස්ට්පිල් එකෙන් අතුරැදහන් වෙලා ගියේ වෙව්ල වෙව්ල ....

වෙනදට තියන ගාම්භිරත්ව අාඩම්බර කම පොලිස්පති තුමාගේ අැගෙන් ගහගෙන ගිහින් වගේ ...

මාස හතරක්වත් යන්න කලින් එකදිගට සිද්ද වුන රටේ බලවත් අයගේ මිනිමැරැම් නිසා මේ දවස් වල පොලිස්පති නම් වතුර උගුරක් බොන්නෙත් බයෙන්....

එවටත් ඉතින් හේතු අැතිනේ ....

එස්කියුස් මි ඔෆිසර් ..මිස්ටර් අගුුවාල්ගේ පොස්ට් මොටම් රිපොට් එක .....

තියටර් එක ලගම පුටුවේ වාඩි වෙලා හිටපු කෙවින්ගේ ඉස්සරහට පොස්ට් මොටම් රිපොට් එක දික් කරන් හිටියේ තිශාන් ....

මගෙන් පර්ශ්න කරන්න තියෙනවා කියලා කිව්වනේ ...මම කියටද එන්න ඔනි ...

ඉක්මනට කරන දෙයක් ..

නැත්තන් අායි ඩුග් දෙන්න ඔනිද ...

එහෙම නැත්තන් මට  වද දෙන්න ඔනිද ?

කරන දෙයක් ඉක්මනට

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now