සර් ......
මම නිකන් කලබලා වෙලා ....අගමැතියට කියලා හතුරෝ නැතුවද ....එතකොට සියානා ගැනි එක් DRUG වලය අැඩිට් වෙච්ච එකියක් ...අගුුවාල් කාරයා අැත්තටම අැක්සිඩන්ට් එකකින් නැති වෙන්න අැත්තේ ...උෟගේ අැගේ තුවාල තිබ්බි ක්ව්වෙ පිච්චිලා මලාම කොහොමද අදුරගන්නේ ...
ඔව් ඔව් කලබල වෙන්න දෙයක් නැ බං ..මාස තුනක් වුනා මුකුත්ම නැනේ ....අනින කෙවින් පිස්සු කෙලියට වැඩ්ඩා ...වූ ගේම ෆිනිශ් කරන්නේ අපිටත් නොකියා ..බය නොවි ඉදහන් ..මම යනවා අද තියෙනවා හොද රස කැමක් මගේ කොල්ලෝ ගෙනත් ...
හොද රස එකක් වුනොත් අලුත් පිට ම ඔහාටත් එවන්නකෝ ...එහෙනම් අපි කැපුනා ....
ෆොන් එකත් පැත්තකට කරපු පොලිස්පතිතුමා බාත්රොබ් එකත් පටලවන් කලබලෙන් ගියේ කාමරේට ....
පොලිස්පතු තුමාගේ ජාතියේ රහ කැමක් එයාගේ කාමරේට අාපු දවසට ගාඩ්ලා හිටියේ එලියේ නිසා කාමරේ අැතුලේ හිටියේ කඩමාලු අැදගෙන හිටිය පිරිමි ලමයෙක් එක්ක පොලිස්පතුතුමාගේ දකුණු අත වගේ ඉන්න එක ගාඩ් කෙනෙකුයි ...
කහා වෙච්ද ශර්ට් එකක් තැනින් තැන ඉරැනු දනහිස ගාවට වෙච්ද කොට කලිසමක් එක්ක බාටා දෙකක් දා ගත්ක කොන්ජ අවුල් වුන කොල්ලෙක් ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...