EPISODEE 37

1.1K 116 9
                                    

අැහැරැනාද මගේ මැණික .......

මම දන්නැ පැය කියක් නින්ද ගියාද කියලා වෙනදා නොදැනුනු සැහැල්ලුවක් දැනෙද්දි ලොකු අැනුමක් අැරලා නැගිටිනකොට පස්ස යි කොන්දයි පුපුරැ ගැහුවා ..

මම මේකාට ඔහොම සැලකුවේ නැ  එදාවත් ..පොඩ්ඩක් රෆ් වුනාට ...අනේ දෙවායනේ ...

කමක් නැ මටත් චාන්ස් එකක් එයිනේ ...එත් එයිද ?

මේ යකා අායේ බොටම් වෙයිද ?

මගේ මූනට එබිලා ඉන්න ලියොන් දිහා බලද්සි මගේ අැහිබැම අැකිලුනි ..

දැන් අැස් අාමන්ඩ් පාටයි....යක්ශ පෙනුම නැ ..අහින්සක හා පැටියෙක් වගේ ...

මොනවද කල්පනා කරන්නේ බබා ...අායේ ටොප් වෙන හැටිද ..

එයා මගේ අැග උඩට අැවිත් මගේ දෙපැත්තෙන් වැලමිට තියලා මගේ මූනට බර වෙද්දි මම එරෙව්වෙ මහා ඔනි නැ ..

ටිකක් වෙලා මගේ මූන දිහාම බලන් හිටපු ලියොන් තොල් වලින් චුටි පෙක් එකක් තියලා නලලට ගැඹුරැ හාදුවක් තියලා මගේ පපුව උඩ ඔලුව තියන්  මගේ ඉන වටේට අත් දෙකම දාලා බදාගන්නකොට මගේ අතක් ලියොන්ගේ කොන්ඩේ අස්සේ නැවතුනා ..

එයා මට අැදුමක් අන්දලා ..එයාගේ ශර්ට් එකකට ශොටක් ..එයත්කලු පාට අත් දිග ශර්ට් එකකට සුදු ශොටක් ..

තරහද මැණික ..එත් මම සමාව ඉල්ලන්නේ නැ ...මට මතකයි දවසක් කෙනෙක් කිව්වා රිටන් එක ඔනිනම් ගන්න කියලා ...

ඉතින් මම මේ රිටන් එක ගත්ත හැටි තමා බබා ..ඔලුව උස්සලා මට අැහැක් ගහපු එයා අායෙත් මගේ පපුවේ මූන හන්ගත්තා ..

මුලු ලෝකයක් දන්න මාෆියා කින් ...මාස්ටර් ලියොන් ....මට මගේ පැවැත්ම හන්ගන්න ජිවත් වෙන්න සැහෙන ලොකු බලයක් ඔනි වුනා ...අවුරැදු ගානක් තිස්සේ පරම්පරාවෙන් උරැම වෙන උරැමක්කාරයට පැවරෙන උරැමය කවුද කියන එක හැමොටම රහසක් ...එක දන්නේ මගේ ලගම ඉන්න කිප දෙනෙක් විතරයි මැණික ...එ මම අදටත් අවුරැදු 300යක් තිස්සේ බැලැක් මාෆියා එක ස්තිර වෙන්න හේතුව මම ...පලවෙනි පාරට මම සතුටු වෙනවෙ මාෆියා ටිම් එකක ලිඩ් කරන ඩොන් කෙනෙක් වුන එක ගැන ..මට ඔනි තරම් කුුම තිබ්බා බලය හදාගන්නව ..එත් මම අාස කලේ මේකට ...මට උබව හම්බවෙන්නෙත් මාෆියා නිසා ...එදා අහම්බෙන් දැක්ක ඔය බෝල අැස් මාව හෙල්ලුවා මැනික  මට උබෙන් දැනුනු ලැවෙන්ඩා සුවද මගේ අම්මා අැනාලියාගේ සුවද ...මට උබව අත අරින්න හිතුනේම නැ වස්තුව ..මට ඔනි වුනා ඔයාව මගේම කරන්ගන්න ..මම ජිවිතේ තියපු පලවෙනිම  ලන්සුව තමා ඔයා ..එ වගේම අන්තිම ලන්සුවත් ..වෙනදට වේන්දේසි දිහා හැරිලවත් බලන්නැති මට එදා යන්නම හිතුනා ...සැහේන ලොකු ලයිට් එලි මැද්දේ බයෙන් බයෙන් ඉස්සරහට අාපු උබ හෙල්ලුවේ එසේ මෙසේ හිතක් නෙමේ මැණික ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now