ද.මුලින්ම අැස් අැරපන් අදුරේ අතපත ගාන්නැතුව සිහියෙන් බලපන් ...අනිවාරෙන්ම හම්බෙනවා .....උබ එ්කාව හම්බෙනවමයි දැනටමත් බැල්ම වැටිලා ..එයා උබට වහා වැටෙනවා අත අරින්නැ උබට විරැද්ද වෙන්නත් බැ ....උබට බෙරෙන්න බැරි වෙයි කොලුවා් ...
එදා මට තාමත් මතකයි ..තිශාන්ගේ අතින් අල්ලගෙන දෙඩෙව්ව ගැනු කෙනා ..තිශාන්ගේ අතින් අල්ලන් හිටියත් එයාගේ තනි සුදු අැස් වල බැල්ම තිබ්බේ කුඩාරමෙන් එලියේ හිටපු මගේ දිහාට ...
හරියටම හරි ..මට අමුත්කක් තේරැන පලවෙනිම දවස ....එ වචන වලට බය වෙලා වගේ හිටියත් මට පෙන්නැ කියලා ති්ශාන් දාපු කට කොහේ හිනාව එක්ක ටිකෙන් ටික රතට හැරැනු එ එයාගේ අැස් දෙක ..කෙන්තියෙන් අැස් රත වෙනවා කියන එකයි තිශාන්ගේ අාමන්ඩ් පාට අැස් දෙක ලේ රතු පාට වෙනවා කියන එකෙයි වෙනස මම පලවෙනිම පාරට දැක්කේ එදා
එදා මට බය වෙවි ඉන්න කාලයක් තිබ්බේ නැ මොකද මගේ දෙවෙනි ගොදුර මම එනකන් මග බලන් හිටියා ....කෙවින් පිස්සුවෙන් හොයපු එයාව පිස්සු වට්ටපු දාම ඝාතකයා 3AM KILLER එහෙමත් නැත්තන් එයා දශමෙකිනිවත් සැක නොකරපු මේ මම අදිර් සෙහස්ස සුරිය
තිශාන් එතන පැය ගානකි වැටිලා ඉද්දා අතඅරැදහන් වුන මම ගැන හොයන්න කිසාම කෙනෙක් හිටියේ නැ ...අගමැති මග අතින් දස වද දිලා මැරෙන්න ඔනි කියලා මගෙන්ම මරනේ ඉල්ලද්දි තියටර් එක අැතුලේ මමම හදපු විස අැක්ටිව් වෙලා හුස්ම ගන්න බැරිව දගලලා දගලලා මගේ අැස් ඉස්සරහම මැරිලා යද්දි මට දැනුනේ පුදුම සතුටක් ..
මම විතරක් නෙමේ උෟගේ මරණෙන් රටක්ම සැනසෙන්න අැති ..මොකද එ මිනිහා පොඩි දරැවෙක්ට පවා යහතින් ඉන්න දුන්නේ නැ ..
තිශාන් තිශාන් ....හැමෝහ හිතන් ඉන්න විදිහට මම එයාව පලවෙනි පාරට දැක්කේ තියටර් එකේදි ....එත් කිසි කෙනෙක් දන්නැ එයයි මාව පලවෙනි පාරට දැක්කේ කියලා ..එකත් වේන්දේසියකදි ....
කවුද ඉතින් මාව විකුනුවේ ...
මගේම අම්මා .මට වැරද්දක් කියන්න බැ ..මුඩුක්කුව ඉදලත් හොදට ඉගෙනගෙන වැදගත් රස්සාවක් කරන්න හිටපු මගේ අමිමගේ ජිවිතේම අාපස්ට ගියේ අවුරැදු දහ අටෙන්ම දරැවෙක් බඩට ගන්න වුනේ කොහෙවත් යන බේබදු කාලකන්නියෙක් නිසා ....මුනවත් නොදැකපු මිනිස්සු හතර පස් දෙනෙක්ගෙන්ම මොර සුරන වැස්ස රැක විනාස වුන මගේ අම්මා පහුවෙනිදා උදෙිට මුලු මුඩුක්කුවටම නිරැවත් චිතුයක් වුනා ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...