EPOISODE 19

292 55 9
                                    

...
අදිර් PVO

ඔච්චර හිතන්න එපා බං ......එ කෙල්ල අපේ තිශාන්ට ලව් කරා  කොල්ලා හොස්ට්පිල් එකට අාපු දවසෙත් කොල්ලගේ ලස්සන ඉවසගන්න බැරැව ඔකි අර OPD එක ඉස්සරහා තිබ්බ පත කනුවෙත් හැප්පුනා ...පෙම් සිහිනේ බොද වුනු දුකට තමා උබව දකින දකින තැන පුප්පන්නේ ..

එකට මට පුප්පලා හරියනවද බන් ....

ෆයිල් මිටියත් ගුලි  කරන් මගෙයි බානුගෙයි මැද්දෙන් ගස්සගෙන ගිය නර්ස් දිහා බලලා මම කට අැද කලා ...මොන මගුලක්ද ?

අැ බොල ගොන් මි හරකෝ ...ඔය මොලේ මැටිද අැ ...එකට උබට පුම්බන්නැතුව මට පුම්බන්ද බන් ...

වරෙන් වරෙන් ක්වාටස් එකට අාපු එකේ තේ එකක් බිලා බිස්කට් එකක් කාලා යමන් ...

අනික ඔය බිස්කට් මගෙත් නෙමේ උබ මිනිහගෙනේ ..කාපන් කාපන් මම වතුර එකක් රත් වෙන්න  ගහන්නම් ..

කොහෙද ඉතින් උබලා ව දැන් අල්ලන්නත් බැනේ ....

හවස ශිප්ට් එක ඉවර වෙලා ක්වාටස් එකට යන්න හදපු මාව බානු අැදගෙන අාවේ එයාගේ ක්වාටස් එකට ...

නිකන් නෙමේඩමගේ ලොකු කස අාඩම්බර කම ගැන සැහෙන ලොකු විචාරයක් දිලා ..

එක පැත්තකින් අයියා පිස්සු කෙලිනවා ...අනිත් පැත්තෙන් මල්ලි මාව කන්න හදනවා ...

ඔක්කොමත් හරිකෝ මගේ මනුස්සයා ..උදේ දැක්කට පස්සේ දැක්කෙත් නැ ..කොල් එකක් මැසෙජ් එකක් නැ ...පහල වැඩ වැඩි ...මිස්ට අගුුවාල්ගේ මර්ඩර් කෙස් එක ටිකක් දරැණුයි ..බොඩි එක සැහෙන්න පිච්චිලා නිසා මිස්ට අගුුවාල්ගේ පොස්ට් මොටම් එක කරන්න දක්ශම කෙනෙක් ඔනි ..මටත් වඩා එකට හොද මගේ කොල්ලා ...එක එයාටම වැටුනු එක හොදයි වගේම තමා එකේ නරකකුත් තියෙනවා ..

වෙන මොකවත් නෙමේ කෙවින් පිස්සු බල්ලෙක් වගේ මගේ කොල්ලා වටේ කැරකෙයි ..

එයාගේ ඔෆ් එක තියෙන්නේ 7ට ...දැන් වෙලාව 6.25 යි නිසා පැය බාගයක් ඉදලා එයා එක්කම යනවා කියලා හිතන් සොෆා එකට බර වෙලා අැස් පියාගන්නකොටම බානු කිචන් එකේ බෙරිහන් දිදි සින්දු කියන සද්දේ අැහුනා ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now