OH බලන්නකෝ ඔයාගේ අතෙනේ මගේ ෆොන් එක ...මම හැමතැනම හෙව්වා බබා ..අහම්බයක්ද වැරදිමක්ද ඔනි කමින්ම කරපු දෙයක්ද මොකක් හරි නිසා කෙවින් දාලා ගිය එයාගේ ෆොන් එක තිබ්බේ තිශාන්ගේ වෙව්ලන අැගිලි වලට මැදිවෙලා ..ෆොන් එකේ කලුපාට ස්කින් එක දිහා මොහොතක් බලන් හිටපු කෙවින් ෆොන් එක අරන් අාපහු මෙසේ උඩයම දානකොට කලු පාට ස්කින් එක පාට කරන් දැනටමත් සමබන්ද වෙලා තියෙන අැමතුම මොකක්ද කියන එක කෙවින්ට මග අැරිලා ගියා ..
ම්ම් ....මගේ බබා හොදයිනේ ...කැම කාලා නේ ..
චටාස්..............................
හිනාවෙගෙන ම අාපු කෙවින් තිශාන්ගේ කදුලු වලින්ම පෙගිච්ච කම්මුල හරිම සිනිදුව අත ගාලා අනිත් පැත්තට වෙගෙන් ගැහුවේ තිශාන්ව අැදට වැටෙන්න ...
කම්මුල් පාරේ සැර කොච්චරක්ද කියනවනම් තිශාන්ගේ තොල පැලිලා ලේ බින්දු දෙක තුනක් පවා එලියට අැවිත් තොල අගින් බෙරැනා ...
මම බලන් හිටියේ උබ දැන් තියයි දැන් තියයි කියලා.උබට සිහියක් නැ අරැට කොල් එකක් අරන් කැන්දන් යන්න කියනකන් ..
උබ හිතනවද උෟ එයි කියලා ...උබව මගෙන ගලවගන්න ...
දවසක් දෙකක් ගියහම උෟට උබව අමතක වෙලා යයි ...
උබ මගෙන් ගැලවෙන්න හිතන්නවත් නැ ...
චටාස් ........චටාස්...........චටාස් ..........චටාස් ......
අ.යා.....ය......යේ ......
අාව් අනා ...අනේ ...එප.....පා ......ගහන....න්න......රි....දෙන...නවෙ.....අ
මගේ කම්මුල් පුපුරන්න තරම් කැක්කුමයි ...තොල් පැලිලා ලේ ගලනකොට කෙවින් අයියා මගේ බෙල්ලෙන් අල්ලලා අැදට
තද කරලා අනිත් අතින් කම්මුල් දෙකටම දහා පාරකටවඩා කම්මුල් පාරවල් ගැහුවා ....කැහැ......කැහැ....................අයි.......කැහැ........
එතනින් නැවතුනේ නැති කෙවින් අයියා මගේ බෙල්ල තද කරගෙන අැදේ තිබ්බ පොඩි කොට්ටයක් මුනට තියලා තද කරේ මට හුස්ම ගන්න බැරි කරලා ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Misterio / Suspensoබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...