වැස්ස,
සමහර හිත් වැස්සට මහ ගොඩක් ආදරේ කරද්දි තවත් සමහර හිත් වැස්සට වෛර කරනව.
ඒත් එක හිතක් අතරමං වෙලා,
ජීවිතේ ආදරණීයම මතක වගේම අදුරුම මතකත් වැහි බිංදු අස්සෙ හැංගිලා ගිහින්.
මේ ඒ වැහි බිංදු අතරෙ හැංගුන ඔහුගේත් ඇයගේත් මතක පොතක ලියුවුණු කතාවක්
Rainy Day ............................................
✍️ Kim Taeha