" ඕ ග්‍රෑන්ඩ් මා ඔයා කොයි වෙලෙද ආවෙ"
" මම දැන් ආවේ කුකී . බලන්නකො හොබී අපේ කුකීගෙ ලොකු . කොහෙද මේ වයසක මිනිස්සුම එන්න එපැයි මෙයාලව බලන්න . "
"අනේ ග්‍රෑන්ඩ් මා එහෙම නෑ අනේ. දන්නවනෙ ඉතින් ඔයාලගෙ කුකී ගොඩක් බිසී මනුස්සයෙක්නෙ "
"ඔව් ඔව් දන්නව . ඕ හනායා ඉතින් කොහොමද පැටියො අපේ කුකී මගෙ කෙල්ලට කරදර කරේ එහෙම නෑ නේද ආ "
" කොහොමද ග්‍රෑන්ඩ් මා . අපෝ ඒ ගැනනන් කතා කරල වැඩක් නෑ ග්‍රෑන්ඩ් මා . "
"ඉතින් කොහොමද ජිමින් කෝ හනුල් ."
"එයා ජිනීලගෙ ගෙදර ගියා ටශිය අර ලමා නිවාසෙ වැඩේට "
"ආ එහෙමද එන්න පරක්කු වෙයිද "
"නෑ නෑ ඊයෙ ගියෙ එහෙ වැඩ ඉවරයි කිව්ව එයත් තව ටිකකින් එයි "
ටශිය , හොබීගෙ ආදරණීය බිරිද උදේ kim house එකට ආවත් ගෙදර තිබුනෙ ලොකු නිහඩතාවයක් නිසා හෝසොක්ට කතා කරහම දැනගන්න ලැබුනෙ හැමෝම සොහොනට ආව බව . ගොඩකාලෙකින් මුණගැහුන පිරිස ආගිය තොරතුරු කතාකරන්න ටික වෙලාවක් වැය කරල තිබුනෙ හනුල්ගෙ පැමිනීමත් බලාපොරොත්තු වෙන ගමනුයි .
"ඒක නෙමෙයි අද මොකක් හරි විශේෂ දවසක්ද "
"ඔව් කුකී අද තමයි සන්හිගෙ ඩෙත් ඇනිවසරි එක . මං හරි නේද හරාබොජි"
"ඕ ඔයා ඒක දැනන් හිටියද දරුවො "
"නෑ හරාබොජි මට දැනුයි මතක් වුනේ මිස්ට කිම්ගෙ නෝට් වල අද දවස ගැන ලියල තිබුන කියල "
"හැබැයි ඔයාට තව වැදගත් දෙයක් මග ඇරිල හනාය එහෙම නේද ජිමින්"
"ඒ කිව්වෙ ග්‍රෑන්ඩ් පා "
"අද සන්හිගෙ විතරක් නෙමෙයි ටේහියොන්ගෙත් ඩෙත් ඇනිවසරි එක "
"මොකක් ..... ඒත් එහෙම වුනේ කොහොමද "
"සමහර විට ඒක වෙන්න ඇති එයාල වෙනුවෙන් ලියවිලා තිබුන දෛවය "
කට්ටියගෙ සුහද කතාව අතර තුර කුකීට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා . ඔව් අද තමයි සන්හිගෙ වගේම ටේහියොන්ගෙත් ඩෙත් ඇනිවසරි එක ඒක හරි පුදුම සහගත දෙයක් වුනත් ඒක ඒ විදිහට වෙලා තිබුන හාස්කමකින් වගේ .