06... හයවෙනි දිගහැරුම .......🩷💚❤

2K 412 203
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚............

මේ කතාවෙ ශාන්  මේ වගේ හොදේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කතාවෙ ශාන්  මේ වගේ හොදේ........💚❤

.
.
.
.
.

ඉතින් ෆේරිට ඊටවඩා දෙයක් නැත ...... ඒත් ඉතින් ඇගේ සිනහව සැනෙකින් අතුරුදහන් වී ගියේ.......

" අප්පෝ .....ඒ පොඩි දේටත් උඩ පනින මෝඩ කෙල්ලෙක්නේ  ........"

**

ලඛිත්ගේ හඩ ඇසුනු සැනින් සිනහව සහ කෑ ගැසීම නතර කළ ෆේරි  ඔහු දෙසට දවා හලු කරවන බැල්මක් හෙළා ශාන්ව වැළදගත්තේ........

" නෝතියා ඇවිත්......."

යනුවෙන් පවසන අතරයි.........

" ඔහොම බදාගෙන ඉන්න ඔය ඔයාගේ අප්පුස්සි නෙමේයිනේ......"

ලඛිත්  ශාන් සහ ෆේරි අසලට ඇවිදගෙන ඇවිත් ෆේරිගේ කකුලකින් අදිමින් එලෙසින් කියද්දී ඔහු පැවසුවේ කුමක්දැයි දැනගැනීම සඳහා ඇය ශාන්ගේ මුහුණ දෙස බැලුවේය .........

" අප්පුස්සි හියූ පපානේ ........"

" අප්පුස්සී කියන්නේ පපාලාටනේ ෆේරි........ එයා කියන්නේ මෙහෙම බදාගෙන ඉන්නේ පපාලව කියලා      ......."

" බයින්න.........බිමට බයින්න.......... අප්පුස්සි නෙවෙයිනේ...... මේ සාන්  අයියා......."

ලඛිත් ෆේරිගේ කකුලෙන් අදිමින් නොනවත්වා කෑගසද්දී ෆේරි  බලාගෙන සිටින්නේ ශාන්ගේ මුහුණ දෙසයි......ඒ ඉතින් පහළ සිට කකුල අදිමින් කෑ ගසන ළමයා කියන දේවල් ට්‍රාන්ස්ලේට් කරගන්නටයි.......

" ඔයාට බිමට බහින්නලු මම අප්පච්චි  නෙමේ කියලා......"

ෂාන් සිනාසෙමින් එලෙසින් කියද්දී ෆේරි ශාන් දෙසත් මුළුතැන්ගෙයි දොර අසල හිටගෙන සිනාසෙමින් සිටින යූ දෙසත් තමන්ට රවමින් තමන්ගේ කකුලක් අදිමින් සිටින ලඛිත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය........පසුව කකුල් දෙක ශාන්ගේ ඉන වටේ පටලවා ගත්තේය.....ඒත් ඉතින් ලකිත් කකුලෙන් ඇදීම නතර කරන්නේ නැත....... ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ ෆේරි ශාන්ගේ ඇගෙන් බිමට බස්සවා ගන්නටයි.......

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now