🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚............
Manakalie ආදරණීය නංගියාගෙන් හැමදාමත් වගේ අවසාන කොටසටත් ලස්සනම ලස්සන තෑග්ගක්...ඒවගේම එයා ෆේරිට හදපු ලස්සනම කවර් පික්චර්ස් එකතුවත් මෙතනම තියෙනවා....ඉතින් ගොඩක් ආදරෙයි හැමදාමත් වගේ මගේ කතා මේ විදිහට අගය කරනවට......ඒක මට ලොකු සතුටක්.....🩷💚❤
.
.
.
.
.
." දැන් ඔය දරුවාව තුරුළු කරගෙන අඬන එක නතර කරගන්නකෝ බබා........."
" මට බයයි ඩැඩා.........ෆේරිව නම් දෙන්නෑ මම......මේ මගේ පණ......."
" ඉතින් දැන් කවුද කිව්වේ දෙනවා කියලා......ප්‍රශ්නෙ විසඳන විදිහ මම හෙට උදේට කියන්නම්......දැන් අඬන එක නතර කරලා සුදු ටිකක් නිදාගන්නකො....."
" චූටි බාප්ප කියන විදිහට ඔයාලගේ සීයාපපා හරි දරුණු මනුස්සයෙක් ඩැඩා.......අපිටත් තව ටික දවසකින් කරදර වෙන්න පටන් ගනියි කියලා හිනාවෙපී කියපු හැටි මතක් වෙද්දි මට බයයි .........."
" කෝ........ දැන් ඇස් දෙක ටිකක් පියාගන්නකො..... කඩේකින් බෝනික්කෙක් අරගන්නවා වගේ දරුවෝ ඉල්ලුවට දෙන්න මට පිස්සුද සුදූ......... ඩැඩාගෙ මල්ලිට දරුවොනෑ කියන එකට මම පළි නෑනේ..... මගේ පණ ටික ගියත් මම දෝනිව දෙන්නේ නෑ........"
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfictionනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...